ක්රැක් එක නැති නිසා ගේම් එක කොහොමත් දැන්ම කඩවලට එන එකක් නැහැ.. බලමු මාත් ආවට පස්සෙ දාලා බලන්න ඕන..
GRID Autosport එක දාගනිං.. කොහොමත් වැඩිය ලොකු ගේම් එකකුත් නෙමේනේ.. මං කලින් කිව්ව වගේ ඒකෙ වංගු එහෙම ගන්න එක අමාරුයි Medium ප්ලේ කරනකොට.. Very Easy දාලා ප්ලේ කරනකොට නම් ඔටෝ බ්රේක් වෙනවා.. ඒත් ගහන්න එපා වෙනවනේ Very Easy දාලා..
අනිත් කාර් ගේම් වලට වඩා ටිකක් වෙනස් ගේම් එකක් මචෝ.. City, Track, Off Road වගේ මික්ස් එකක් තියෙන්නෙ.. F1 Race පවා තියෙනවා.. අනිවා උඹට ගේම් එක හිතට අල්ලයි..
Metal Gear Solid අලුත් එක කොහොමද මචෝ.. සයිස් එකේ හැටියට නම් පොඩි ගේම් එකක් වගේ.. ඒත් Requirements ටිකක් බරට ඉල්ලනව නේද..?