ccmh Dec 28, 2014 කියන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ අපි ඔක්කොම කොල්ලෝ මෙතන ඉන්නේ මමයි කෙල්ලයි එකට උ.පෙ කරේ. එකී විසාකා ගියේ. ඒ තුනයි බි එකයි .1998 උ පෙ එකී එකෞන්ට්ස් ස්පෙසිල් සෙලෙච්ට් උනා ඒකිට රැකියාවක් හම්බ උනා කැම්පස් යනකන් ප්‍රසිද්ද තැනක. (නම ඕනේ නැහැ) පස්සේ ටික ටික මාව අමතක උනා මට සී හතරයි. කැම්පස් යන්න බැහැ කොමස් කරලා සි 4 ට . මම දෙවැනි පාර කරලා කැම්පස් යන්න හැදුව. නමුත් බූට් එක කපු නිසා බැරි උනා. මම වෙන දේවල් කරලා හැබැයි ගොඩ ගියා . දැන් ඒ සීරම ඉවරයි. හැබැයි මට කැම්පස් උන් පෙන්නන්න බැහැ බොලවූ
කියන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ අපි ඔක්කොම කොල්ලෝ මෙතන ඉන්නේ මමයි කෙල්ලයි එකට උ.පෙ කරේ. එකී විසාකා ගියේ. ඒ තුනයි බි එකයි .1998 උ පෙ එකී එකෞන්ට්ස් ස්පෙසිල් සෙලෙච්ට් උනා ඒකිට රැකියාවක් හම්බ උනා කැම්පස් යනකන් ප්‍රසිද්ද තැනක. (නම ඕනේ නැහැ) පස්සේ ටික ටික මාව අමතක උනා මට සී හතරයි. කැම්පස් යන්න බැහැ කොමස් කරලා සි 4 ට . මම දෙවැනි පාර කරලා කැම්පස් යන්න හැදුව. නමුත් බූට් එක කපු නිසා බැරි උනා. මම වෙන දේවල් කරලා හැබැයි ගොඩ ගියා . දැන් ඒ සීරම ඉවරයි. හැබැයි මට කැම්පස් උන් පෙන්නන්න බැහැ බොලවූ
lankawmlp Dec 28, 2014 http://www.elakiri.com/forum/showthread.php?p=17635929 මචෝ මගේ 2වෙනි කොටස බලහන්
dmtx Dec 28, 2014 “සත්තකින් ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න – බණක් නැති ය මට කියන්න”
“සත්තකින් ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න – බණක් නැති ය මට කියන්න”
dinuka rukshan Dec 28, 2014 kellek innawa katha karanawa ahuwama eka eka than kiyanawa... ekiwa allaganna
ccmh Dec 28, 2014 මචන්ලා මේක විහිලුවකට ගන්න එපා. මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මගේ කෙල්ලයි මමයි යාළුවෙලා දැන් අවුරුදු 2 ක් විතර වෙනවා. අපි ලබන අවුරුද්දේ බදින්න අදහස් කරගෙන ඉන්නේ. එත් බන් මට ලොකු ගැටළුවක් තියනවා. අපි දෙන්න සෙක්ස් කරලා තියනවා ඇති වෙන්න. නමුත් කෙල්ල එයාගේ boobs අල්ලනවට කැමති නැහැ. ඕනනම් යන්තම් වගේ කිස් කරන්න ඉඩ දෙනවා. හැබැයි ( Sucking ) වගේ ඉඩ දෙන්නේ නැහැ. අනෙක් ලිංගික කටයුතු නම් සාර්ථකව සිද්ද වෙනවා. මට මේක ලොකු ගැටළුවක් බන්
මචන්ලා මේක විහිලුවකට ගන්න එපා. මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මගේ කෙල්ලයි මමයි යාළුවෙලා දැන් අවුරුදු 2 ක් විතර වෙනවා. අපි ලබන අවුරුද්දේ බදින්න අදහස් කරගෙන ඉන්නේ. එත් බන් මට ලොකු ගැටළුවක් තියනවා. අපි දෙන්න සෙක්ස් කරලා තියනවා ඇති වෙන්න. නමුත් කෙල්ල එයාගේ boobs අල්ලනවට කැමති නැහැ. ඕනනම් යන්තම් වගේ කිස් කරන්න ඉඩ දෙනවා. හැබැයි ( Sucking ) වගේ ඉඩ දෙන්නේ නැහැ. අනෙක් ලිංගික කටයුතු නම් සාර්ථකව සිද්ද වෙනවා. මට මේක ලොකු ගැටළුවක් බන්
Maxxwell Dec 28, 2014 ඕකුන්ව කරේ තියන් නැටුවෙත් උඹලා.. ඕකගෙ වැරදි කියනකොට අපේ රෙප් කැපුවෙත් උඹලා.. දැන් ඌට බනින්නෙත් උඹලා..
ඕකුන්ව කරේ තියන් නැටුවෙත් උඹලා.. ඕකගෙ වැරදි කියනකොට අපේ රෙප් කැපුවෙත් උඹලා.. දැන් ඌට බනින්නෙත් උඹලා..
gayankuwait Dec 27, 2014 අෆ්ෆ ලොකෙ ඉන්නවා බන් අමුතු චරිත මිනිසා කියන සතගෙ ඇග ඇතුලෙ යකෙක් පෙරෙතයෙක් ඉන්නවා