නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු ශාරුක් (සල්මන්) ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...
අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්රියා...