crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල. අපි බලමු එහෙනම් අද. මම ඔය වගේ පැල් බැඳගෙන විවාදයක් බලන්න කියල හිටියොත් අනිවා ඒක මෙලෝ රහක් නැති එකක් වෙනවා බන්. අහම්බෙන් බලෙන ඒවා තමයි ආතල් සෙට් වෙන්නේ. :P
    අද බලමු. JVP නැත්තේ මොකෝ බන් දැන් මේවට? සුජීවයා දෙයි ඇට්ටි හැලෙන්න.
    සිනාවෙන් බැදී රන්පියාපත්
    දහසකුත් ඇදී පැතුම් කුසපත්
    තුලින් ලැබූ මේ මිතුරු සිනාපත්
    සදාකල් බැදී සොයුරු සියපත්

    හෙට පිපෙන ලොව නුබටම වෙයන්
    කරල් බරවෙන කෙතම නුඹ වෙයන්
    මගෙත් ආයුෂ නුබට බැදියන්
    සසර දිවිමග එකට පිපියන්

    පිරුණු සද වන් කළා සොලොසක
    හිනැහෙන නුබයි උපන් එක කුසක
    වරණ තවරා රිදී දේදුන්නක
    උල්පත නුබයි සිහිල් දිය පොදක

    සොයුරන් අතර සොයුරා නුබ
    මිතුරන් අතර සුමිතුරා ඔබ
    කවි කුමට තව නුබට
    පරිසමාප්ත සොයුරුදමේ
    කවිය නුබ.......
    ඒකනේ ඒකනේ.. හැබැයි ඉතිං ලොකු ගණන් වියදම් පටන්ගන්න බිස්නස් කරන්න කලින් හොඳට හිතපං.. නැත්තං සල්ලි වතුරෙ.. :(



    එහෙමද.. ඔය ෆීල්ඩ් එක ගැන නම් මෙලෝ දැනුමක් නැහැ බං..
    ඒත් ඉතිං උඹ දන්න දේනේ.. පොඩි ට්‍රයි එකක් දීපන්.. බැරිවෙන එකක් නෑ..


    :shocked: Report
    නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු ශාරුක් (සල්මන්) ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...
    අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
    මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා...
  • Loading…
  • Loading…
  • Loading…