crazybuddy Jan 1, 2015 තබන තබන පය ගූ, ගොම පෑගේවා.. අඳින අඳින කලිසමෙ සිප් ගැලවේවා.. ලයින් දමන කෙල්ලන් අකමැති වේවා.. පයින් යද්දි ලොල්ලන් පස්සෙන් ඒවා.. හදන හදන සොෆ්ට්වෙයාර් කෙලවේවා.. කොම්පියුටර් එක සුන්නද්දූලී වේවා.. යාලු සුද්දො ඔක්කොම තරහා වේවා.. අතේ සතේ නැති වී තොට කෙලවේවා..
තබන තබන පය ගූ, ගොම පෑගේවා.. අඳින අඳින කලිසමෙ සිප් ගැලවේවා.. ලයින් දමන කෙල්ලන් අකමැති වේවා.. පයින් යද්දි ලොල්ලන් පස්සෙන් ඒවා.. හදන හදන සොෆ්ට්වෙයාර් කෙලවේවා.. කොම්පියුටර් එක සුන්නද්දූලී වේවා.. යාලු සුද්දො ඔක්කොම තරහා වේවා.. අතේ සතේ නැති වී තොට කෙලවේවා..
crazybuddy Dec 31, 2014 ඔව් බං.. මං මේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ පිලිවෙලට වීඇම් දාගෙන දාගෙන ගියේ.. ඒත් මිස් වෙනවනේ.. සමහර උන්ට දෙපාරක් දාලා.. උඹට සචියව මිස් වෙලා..
ඔව් බං.. මං මේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ පිලිවෙලට වීඇම් දාගෙන දාගෙන ගියේ.. ඒත් මිස් වෙනවනේ.. සමහර උන්ට දෙපාරක් දාලා.. උඹට සචියව මිස් වෙලා..