maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1653801

    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා
    ඔන්න මචං බලන්න

    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
    ධන තණ්හාවෙන් බල ලොබ කමින් වල් වැදිලා මහින්ද මෙහෙමද මිනිස්සුන්ට සැලකුවේ!පිළිගන්න ආමාරුයි එත් ඇත්ත අපි අත්විදිනවා!විදායක ජනාධිපති ක්‍රමයෙන් අන්ද වී ධනය බලය රැස් කරන මහින්ද පලවා හරින්න කාලය දැන් හරි,

    කොලම්බු වරාය නගරය කොලබ වරාය ගොඩකරලා $ 1400 million කොලබ වරාය සිටි එකක් හදන්නේ අපි වගේ අහිංසක මිනිස්සුන්ට බයික් පදිනද? අහිංසක ජනතාවට එන්ටර්ස් වත් ගන්න බැ ඇතුලට යන්න.කොලම්බෝ පොට්සිටි එකේ ආතල් ගන්න දෙන්නේ ලමබෝ පදින අශ්වයෝ පදින මාරාගේ පවුලේ උන්ටයි ධවත් ලොක්කොන්ට පමණයි මේක ඇතුලේ හදන්නේ රේස් පදින්න පාරවල් එතකොට සුපිරි ගණිකා මඩම්,සුදුපිටි මෙන්න සංවර්දනය අහිංසක මිනිහා අන්දලා ජන්දේ අරගෙන රට විකුණලා කරන සංවර්දනය,මාරා කෙළිලොල් ආතල් ගන්න ජන්ද දෙන්න බැ රට කන මහින්ද පන්නන ජන්දේ බාවිතාකරන්න.ජය වේවා!

    මචං මහින්ද ගෙනියන්නේ ධනවත් පැලැන්තිය විතරක් පිනවන ක්‍රමයක්,මාරා නටන්නේ ළමයි තුන්දෙනයි පවුලේ ඉන්න අනිත් බයියාලාට ඕන විදිහට එහෙම නැතුව ජනතාවට ඕන විදිහට නෙවේ, ජන්දෙට විතරක් කලින් Plan කරපු විදිහට පොඩි එකෙක් උස්සගෙන බොරු සින් එකක් දාලා ගම්වල මිනිස්සු අන්දනවා මම හිතන්නේ මේ පාර මාරා නන්නත්තාර වෙන්න පරාද වෙනවා!
    පව් බන් ඕකෙන් බන අහන්න ආපු අය අඩු ගානේ 10කගෙ වත් ක්‍රෝධය ඇවිස්සෙන්න ඇති. මුන් පව් පුරෝ ගන්න වැඩමයි කරන්නේ


    http://www.elakiri.com/forum/showthread.php?t=1653118
    (මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !)
    සප් එකක් දෙන්න මචං
  • Loading…
  • Loading…
  • Loading…