dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ..
    ඌ උබේ වාහනේ නම්බර් එක ෆෝන් නම්බර් එක දන්නවද... ක්ලිනික් එකේ ෆොටෝස් ඌ අරන් තියෙනවා උබට පෙන්නුවද?
    මම කිරියේ පොස්ටින් වල වැඩිය නෑනේ බං දැන් ඒ හින්ද දන්නේ නෑ වෙච්ච සීන් එක...
    කොයිකද බං amasin ද amaesin ද ඔය ලොකු ටෝක් දෙන එකා...
    මොකද්ද බං උනේ?:eek:
    අර පොන්න ඇමසියා එක්ක ඇරගෙන යනවා කියලනං කියන්න එපා ඕකේ...:angry:
    අම්මටසිරි.. කිඹුලයියා ඇවිත්.. :love:
    ජය වේවා..!
    හිතන්න එපා බන් ඔය කොන්ද පන නැති එකෙක් දෙන්නෙක් කියන කතා නිසා උබ සැලෙන්න ඕන නැ ..
    උන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව මචං උබ හොදට රේඩියෝ program එක කරන එක ගැන සමහරක් උන්ට දරාගන්න බැරුව ඇති ..මේ දවස් ටිකේ උබ වෙනුවෙන් උබව ආයෙත් එලකිරියට ගෙන්ව ගන්න පට්ට වචන තොගයක් කැප කළා අපි හැමෝම එය සාර්ථක විම ගැන සතුටුයි ,ඒවගේම මෙතන බහුතරයක් මචං උබේ වටිනාකම හදුනනවා ඒවගේම මනුස්සකම් තියෙන පිරිසක් ඒ නිසා නින්දිත සුළුතරයක් කියන කරන දෙවල් ගැන තකන්න එපා මචං ,
    උබ වෙනුවෙන් ඉන්න හිත හොද බහුතරය ගැන හිතලා තිර්නගන්න ...ඒවගේම දිගටම රේඩියෝ වැඩසටහන කරගෙන යන්න.. අවංකවම සතුටුයි :) උබ නැවත ඇවිත් ඉන්න එක ගැන ..:yes:
    ජයවේවා .. මචං
    කිඹුලෝ ඔයාගේ ත්‍රෙඩ් එක බලලා ඕං පිට්සා හැදුවා. එලට ආවා
    හැබැයි දුක කියන්නේ කෑවට පස්සේ තමයි මතක් වුනේ ෆොටෝ එකක් ගන්න තිබුනා කියලා.
    කිබුලා වෙරි වෙල්කම් මචං .. මොකද අවුලේ හිටියේ පුළුවන් නම් PM එකක් දාන්න...
    ජයවේවා !!
    ඔව් වැඩේ ගොඩ ... එත් ලොකු ගේමක් තිබුනා අන්තිම වෙනකල්ම ... පට්ට නිදහසක් දැනෙනවා යුතුකම ඉටුකලා මචං අංක එකට තිබුන මහින්ද එලවා දැමීමට පොඩි හරි දායකත්වයක් එකතු කරගන්න ලැබුන එකත් ලොකු දෙයක් ... නගර බද ජනතාවගේ ජන්ද තමයි ගොඩක්ම දිනන්න උදව් වෙලා තිබුනේ එකෙන් පැහැදිලි බුද්දිමත් පිරිස තමයි මේපාර මහින්දට එරෙහිව නැගිහිටිලා තියෙන්නේ !!
    එල එල ඔව් එක ඇත්ත වෙන්න පුළුවන් අවුරුදු 10 රට කරපු මහින්දයා අවුරුදු 10ක් තිස්සේ එකතුකරගනිපු ජන්දත් ගොඩක් තියෙන්න ඕනනේ , මේපාර පොදුඅපෙක්ෂකයා දිනන්න තියෙන චාන්ස් එක තමයි පාවෙන ජන්දයි , දෙමළ ජන්ද ටිකයි අනිත් එකතුවෙලා ඉන්න හෙලුඋරුමය,එතකොට පැත්තකින් ඉදන් සහය දෙන ජෙප්පෝයි නිසා තමයි UNP ජන්ද ටික කොහොමත් වැටෙනවා එත් වැඩේ තීරණය වෙන්නේ ,, සන්දානේ ඉන්න අනිත් පක්ෂයි ,පාවෙන ජන්ද එකතුවෙලා තමයි ..බලමු අන්තිම මොහොත සුන්දර වෙන එකක් නැ කියලා නම් හිතෙනවා දෙපැත්තෙන් කවුරු අවාත් ගැටුම්කාරී තත්වයක් ඇති කරයි කියලා හිතනවා මාරාගේ සෙට් එක මොකද මාරා උපතින්ම මැර බලලොබි,පලිගන්නා පාලකයෙක් නිසා මම හිතන්නේ නැ පුටුව පොරට අතහැරලා යන එක ලේසි වේ කියලා .
    මචං මොකද හිතන්නේ මේ පාර ප්‍රථිපලය මොනවගේ වේද ? වැඩි ඉඩක් මම නම් හිතන්නේ MY3 දිනන්න , එත් මාරාත් නිකන් රජකම දීලා යයි කියලා හිතන්නත් ආමාරුයි මොකද මිනිහා මැරයා ඒවගේ නය වගේ තමයි පලිගන්න පොරක් , අන්තිම වෙනකන් ලොකු ගේමක් තියේ කියලා හිතෙනවා ,උබේ අදහස මොකද්ද ??
    මේකේ එවුන් හිතේ තියෙන කිසි දෙයක් නිදහසේ කතා කරන්නේ නැහැනේ බන් මේ රේප් වලට බයේ...
    මම මොනවා හරි කිව්වොත් මගේ කමෙන්ට් එකට අකමැති එවුන් මගේ රෙප් කපයි කියල මේකේ උන් මර බයේ බන් ඉන්නේ...
    මට නං ඉතිං රෙප් ඇත්තෙත් නෑ...:rofl:
    කපන එකෙක් කපපුවාවේ කියල කියන්න තියෙන දෙයක් මම කියලම දානවා බං...
    ඔව් එත් තාම රිදිලා මාරු කියවන දෙන්නෙක් විතර ඉන්නවා දැක්කාද ?? කරන්න දෙයක් නැ උන්ට පිළිගන්න බැරි නම් නිකන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න පුළුවන් දේ අපි කළා මචං ,
    මචං මොකද්ද මේල් එක ? මේල් කිහිපයක් තියෙනවා ආයෙත් එවන්න ..
    PM කරලා ඇති බලන්න
    ඔව් බහුතරයක් තේරුම් අරගෙන කියලා මමත් දැක්කා තව කොමෙන්ට් දෙක තුනක් වැටුනාට පස්සේ මමත් කියන්නම් ...
  • Loading…
  • Loading…
  • Loading…