PMUB
Reaction score
486

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ay ban mannar inna un tika jeewath wenne puttala wala ne.ithin 20 000 wage innawa puttlam wala,ey arabadurdeen ge chanda tika. ithin meyalata yanna boat service daala ..MAKO+ badurdeen. eeth eey boat kaarayonawa yanna denathuwa nawatthala maaraa ge puttalm amathila. gossip eketh aawa news eka
    habai machao mekai seen eka. mara game eka denne postal chanda walin ewei..ookta target karanne petty thama. ara mannar eke 20 000 kata chande danna bari una ne? uba ey news eka baluwada..ade thread ekata warenko. poddak naggala gamu,
    ade santhoseta adenawa yako he he he ,,,,,,,,,,,,, gahapiya maraa tholenchi wela yannama.
    අප්පටසිරි එහෙමද ... රත්නපුර නම් අහන්නත් දෙයක් නෑ
    නුවර වගේ නම් අනිවාර්යෙන් දිනනවා මචං කළුතරත් දිනනවා කැගල්ලත් ගන්න පුළුවන් පොලොන්නරුව ,අනුරාධපුර දිනනවා මචං එත් රත්නපුර මාතර ,හම්බන්තොට තමයි ටිකක් ආමාරු උබ කිව්වා වගේ .

    කොහොම උනත් මම හිතන්නේ ගාල්ල දිස්ත්‍රක්කය පොඩි ගානකින් හරි අපි පරාදවෙනවා මචං,
    කුරුණෑගලත් දිනන්න ටිකක් ආමාරුයි කොහොම වෙතත් ...55% වගේ මයිත්‍රී එන්න ඕන බන් ...
    galla dinanna puluwan eth gallu දිස්ත්‍රික්කය දිනන්න ආමාරුයි එහෙම අවුලක් ගියත් යන්නේ පොඩි ගානකින් තමයි ගාලු දිස්ත්‍රික්කය . කොහොම උනාත් පොදුඅපෙක්ෂකයා දිනනවා මචං එක ස්ථිරයි .. මේපාර මහින්දගේ ජන්ද බරගානක් කැඩුනා බන් .. මාරා නන්නත්තාර වෙලා හිටියේ අනිතිම වෙන කොට පස්සේ මිනිහා ගේම අතහැරපු ගතියකුත් තිබුනා පොරදන්නවා පරදාවෙනවා කියලා ....
    ඔව් මිනිහා මුල ඉදන්ම හැසිරීම කට නිසා ගොඩක් ජන්ද හලා ගත්තා ,, මතකද මුලින්ම පටන්ගත්තා ගොන්කතාවක් කියලා FILE කෙස් එක " දිගටම විපක්ෂය එක ඇදලා ජන්ද බරගානක් කැඩුවා මචං .. ඒවගේ මෝඩ තකතීරු වැඩ ගොඩක් කරා .. :D :D :D දැන් නම් පොර සදා අනාතයි ,, 55.43% ගානකින් පොදුඅපෙක්ෂකයා දිනනවා කියලා ස්‌වයකම්පැනියකින් රිපෝට් එකක් එලියට දාලා ... ගාල්ල පරාද වෙනවා එකේ හැටියටනම් පොදුඅපෙක්ෂකයා , කොලබ නම් කොහොමත් ගොඩ , 55.43% දිනනවා කියලා තමයි කියන්නේ ...
    ඔව් වටේම පත්තු කරනවා අපේ උන් මහින්දගේ බයියලා සද්ද නැ බඩු වෙලා තියෙන්නේ .. අනිවාර්යෙන්ම දිනන සයිස් එකක් තියෙන්නේ
    https://scontent-a-fra.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/10502360_784582311577822_5746567901286014349_n.jpg?oh=fcaa494dda0a4976fa32c327436ad13f&oe=553476D8 මේ ඉමේජ් එක බලන්න උබේ වෝල් එක කැත වෙන නිසා ඉමේජ් එකක් විදිහට දාන්න බැ ..

    මේ ඉමේජ් එකෙන්ම පේනවා මහින්ද පරාදවෙලා තියෙන්නේ පොර මල පැනලා ඉන්නේ බලපං මචං ෆොටෝ එකේ පොරගේ ස්වරුපය හිනා පොදක් නැ .. :D
    Mama Kandy machan inne hatton. dekema ithin wadi hariya m3 thama.giya sare wathukare podhu peramune dennnek me sare m3 ta aawa nisa ey chanda okkoma kaduna. nuwara ape pathadumbara nam keheliya giyaata passe podu peramunta thama giye :( habai hugak aasanawala UNP thama ganne. me sare wenasak wenawa sure
    mata kiwwe muslim ekek newei ban tamil ekek ..dennek innawa ekek ampaara ekek jaffna. moo mehema kiyana kota anith eka kiyapi "ampare demalunta lajja nathi unaata jaffna nam ithin m3 thama" :D

    kathawe anthimata theruna me ampaara karayath m3 kaaryek kiyala .:D
    boamba seen ekak kiwwa ne.uthuru naginahira sure m3 ta ena chanda thama :( ape office eke ampaara ekek innawa ugen ahuwahama kiwwe eey patthe maraata chnce eka thiyenawalu.
  • Loading…
  • Loading…
  • Loading…