LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩක් නැහැ බන් කැ ගහගෙන අනික ශි ලංකා එකෙ සභාපති මයි3 අපි ඉතින් කාට බනින්නද?:lol:
    ස්වාධීන කොමිසන් ගැන මගේ විස්වාසයක් නෑ... ඕව බොරැ වැඩ.... රනියා... අවරැදු 20 විතර පැරදි පැරදිත් ඉන්නේ රටට ආදරේටද?
    Rathana hamuduruwo contact karaganna ba. Busy wage.. dina 100 yanakam paduwe innai hitan inne. ilagata ayith rathana hamuduruwanta wada.. :D
    #pivithuru hetak
    ඇයි මචන් අවුරැදු 10ක විතරක් 1977 ඉදන් රට කාපු උන්ට දඩුවම් කරන්න පුලුවන්නේ. අඩුම තරමේ 1994 ඉදන් වත්. යහපාලනේ අගේ තේරැන සතොස කාපු රවියට ආර්තිකේ බාර දුන්නම. අපි ඔික කලින් වෙන බව දන්න නිසයි කියල දෙන්න හැදුවෙ. තම ඉස්සරට උඹලට හොදටම තේරෙයි.

    මහින්ද තනියෙන් ඉල්ල ලක්ස 57 ගත්ත මිනිහෙක් උට ආයෙ පාර්ලිමේන්තු එන්න බැරිද?
    මට මඩ වැදුනේ රටට කඩේ ගිය නිසා මචන්..... ඒකට කමක් නෑ....... අපි අවුරැදු 10ක් හදල දුන්න ර‍ට තවත් ඉස්සරහට ගෙනියන්න හැකිවේවා කියා ප්රාර්තනා කරනව......
    බොහොම ස්තුති මචන් උබලගේ මහන්සියටත්
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    මම යනව මචං ...

    ආයුබෝවේවා!!!
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    මම යනව මචං ...
    උඹට තමා අවසන් මැසේජ් එක!
    ආයුබෝවේවා!!!
    හරි නේද පුතේ?
    මම දැන් බොහොම නිදහස්ව ඉන්නවා....
    යුතුකමක් ඉටු කලා කියන සතුටින්!
    කලුතර පොලොන්නරුව නුවර පොස්ටල් දිනුම්ලු හිතන පුලුවන්ද කැගල්ලත් දිනුම්ලු
    රත්නපුර මාතර පරදයි හැබැයි මාතර හොදසටනක්
  • Loading…
  • Loading…
  • Loading…