LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බලමු බලමු තව පැය කීපයයිනේ. අපේ රටේ මෝඩ මිනිස්සූ වැරදි තීරණයක් අරං නැත්තං හරි. සමහරුන්ට මේ රටට දැන් වෙන විනාසය තේරෙන්නේ නෑ. උන් ජීවත් වෙන්නේ අතීතයේ. අන්න ඒකයි අව්ල. යුද්දෙට කළගුන දක්වනව නම් ඉස්සල්ලම කළ ගුණ දක්වන්න ඕනේ sf ට.
    ඔව් අර my3 වගේ පේන්න දාපු එකත් එක්කම යන එකෙන් මරාගේ හෙලුව පේනවා. බලපංකෝ ගෑනිගෙවත් පුතාගෙවත් මූනෙවත් හිනා පොදක් නෑ.
    ape ewun rathinna paththu karanawa ban.hambanthota,matara,galle,monaragala,ratnapura,kurunagala,kagalla mewa paradila dinanna hari amarui ban onna galle dinanawanam gode goda
    machan goda wage,ape ewun rathinna paththu karanawa MR votes danna awith naha.specialy colombo gampaha
    ෆයිට් එක අන්තිම ටෆ්.......
    අවසාන මොහොත වෙනකං ප්‍රෙඩික්ෂන් නම් නෑ පුතේ........
    කවුරු දිනුවත් දිනන්නේ බොහොම අඩු මැජෝරිටි එකකින් කියල තමා අපේ අභ්‍යන්තර බුද්ධි ඒකක මේවන විට දන්වලා තියෙන්නේ.....
    මරාගේ හෙන්චයියන්ට තියන්නේ අමුතු උණක්. උන් පිස්සුවක් නටයි කියලා මටත් හිතෙනවා. කොහොමත් මරා කියන්නේ පරාජය දරාගන්න පුලුවන් පොරක් නෙවෙයි. මිනිහගේ පව්ලේ උණුත් ඒ වගේ තමයි. ඔක්කොමට හපන් මේ ගම් වල ඉන්න ඌට කඩේ යන හැත්ත.
    ඔව් මරා, පොරගේ බලය උපරිමව පාවිච්චි කරයි. හැබැයි මැ.කෝ සාධාරන මිනිහෙක් වගේ පේන්නේ.
    අපේ ගෙදර 4ම දෙනාම MY3ට ජයෙන් ජය පතමු :) !! .....
    එල එල එහෙම වුනොත් නම් ලොකු දෙයක්.
    එල මචන් දෙශපාලනය කරාට් ඉස්සර ගයියාම තම්යි ආතල් එකෙ හෙටත් ඉමු ජය වෙවා කියනවා ඔන්න උබටත්
    මරා දිනුවත් සිරා දිනුවත් අප් සහොදරයො වගෙ ඉමු මචන් එච්චරයි
    පිස්සුද බන් එහෙම අවුලක් නැහැ අම්මට බනින්නෙ නැතිව ඔන විහිලුවක්
    http://www.elakiri.com/forum/showpost.php?p=17693794&postcount=42
    දැන් උඹට තේරෙනව ද මම මතවාදය නිර්මාණය කල එකේ තියන වැදගත් කම.....
    දැන් තාර්කිකයි.....ප්‍රහ්න කරන්න බෑ....
    ස්යළු ම ප්‍රශ්න සහ පිළිතුරු ඇවිත් තියෙන්නේ.......
    මචන් උඹ අර කිඹුලා දාපු PM එකේ, comment එක අයින් කරලා ඌ එක්ක වාද කරපන් දිගටම... :D :lol:
  • Loading…
  • Loading…
  • Loading…