thilina91 Jan 22, 2015 happy new year bn. wadiya ewenne na dan. research ekak hoyanawa me dawas wala. hambenne na oi. redda. matath ithin kawawath hambune na. miga eka parak hambuna thread ekaka. echcharai.
happy new year bn. wadiya ewenne na dan. research ekak hoyanawa me dawas wala. hambenne na oi. redda. matath ithin kawawath hambune na. miga eka parak hambuna thread ekaka. echcharai.
Ereshaz77 Jan 17, 2015 වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්. කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ, පිළිගන්නත් බැහැ, නොපිළිගෙනත් බැහැ...
වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්. කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ, පිළිගන්නත් බැහැ, නොපිළිගෙනත් බැහැ...
Ereshaz77 Jan 5, 2015 සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ. මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි. මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්. දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.
සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ. මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි. මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්. දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.