gayankuwait Jan 19, 2015 නැහැ බන් බැන්දාහම මාර අතල් බන් විහිලු නෙමෙ ඉක්මනට කසාදයක් කර ගනින් බන් ජිවිතෙ විදින්නනම් අපි විදින සැප උබලත් විදිනවාට අපි කැමති බන්
නැහැ බන් බැන්දාහම මාර අතල් බන් විහිලු නෙමෙ ඉක්මනට කසාදයක් කර ගනින් බන් ජිවිතෙ විදින්නනම් අපි විදින සැප උබලත් විදිනවාට අපි කැමති බන්
gayankuwait Jan 17, 2015 වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්. කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ, පිළිගන්නත් බැහැ, නොපිළිගෙනත් බැහැ...
වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්. කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ, පිළිගන්නත් බැහැ, නොපිළිගෙනත් බැහැ...
kandyan Jan 13, 2015 උඹල මොනවද බං කරේ මේ ආණ්ඩුවට..... එකට නුවර මිනිස්සු බලපන්. තව ටික දවසකින් ලංකාවටම ලැප්ටොප් දෙන්නේ නුවරින්..... වැඩිය සද්දේ එපා හරිය.... මෛත්රී නම් නුවර... නුවර නම් මෛත්රී.....
උඹල මොනවද බං කරේ මේ ආණ්ඩුවට..... එකට නුවර මිනිස්සු බලපන්. තව ටික දවසකින් ලංකාවටම ලැප්ටොප් දෙන්නේ නුවරින්..... වැඩිය සද්දේ එපා හරිය.... මෛත්රී නම් නුවර... නුවර නම් මෛත්රී.....
Rex921 Jan 11, 2015 ඒ අතින් බැලුවම මෙහෙ හොඳයිනේ බන්.......ආසනේ මෛත්රි මාමි දින්නත් කිසිම සද්දයක් නෑ.........
maxboysl Jan 9, 2015 මචං මේ හොද මැර ධුෂිත මහින්ද එලවන්න අපිත් එක්ක එකතු වෙච්ච් උබට බෝහොම ස්තුතියි. වචනෙකින් හෝ ඉගියකින් හෝ එකට දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා.අපේ රටට ජයෙන් ජයම වේවා
මචං මේ හොද මැර ධුෂිත මහින්ද එලවන්න අපිත් එක්ක එකතු වෙච්ච් උබට බෝහොම ස්තුතියි. වචනෙකින් හෝ ඉගියකින් හෝ එකට දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා.අපේ රටට ජයෙන් ජයම වේවා
gayankuwait Jan 8, 2015 ඒ කතාව මට තේරුනේ නැ බන් මන් නම් ඔෆිස් එකේ කම්මැලි කමට තමයි කීබෝඩ් එකෙන් කොටලා කොටලා දැම්මේ මගේ අදහස් ටික මම හිතේ හැටියට කියලා දැම්මා ..
ඒ කතාව මට තේරුනේ නැ බන් මන් නම් ඔෆිස් එකේ කම්මැලි කමට තමයි කීබෝඩ් එකෙන් කොටලා කොටලා දැම්මේ මගේ අදහස් ටික මම හිතේ හැටියට කියලා දැම්මා ..