NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැහැ බන් බැන්දාහම මාර අතල් බන් විහිලු නෙමෙ ඉක්මනට කසාදයක් කර ගනින් බන් ජිවිතෙ විදින්නනම් අපි විදින සැප උබලත් විදිනවාට අපි කැමති බන් :lol:
    මොකො වෙන්නෙ බන් හෙන ආතල් වගෙ මොකො බදින්නවත් ද?
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
    කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ,
    පිළිගන්නත් බැහැ,
    නොපිළිගෙනත් බැහැ...:lol:
    උඹල මොනවද බං කරේ මේ ආණ්ඩුවට..... එකට නුවර මිනිස්සු බලපන්. තව ටික දවසකින් ලංකාවටම ලැප්ටොප් දෙන්නේ නුවරින්.....
    වැඩිය සද්දේ එපා හරිය.... මෛත්‍රී නම් නුවර... නුවර නම් මෛත්‍රී.....
    ඒ අතින් බැලුවම මෙහෙ හොඳ‍යිනේ බන්.......ආසනේ මෛත්‍රි මාමි දින්නත් කිසිම සද්ද‍යක් නෑ.........:yes:
    අවුලක් නෑ වරෙන්......ඊට කලින් ආසනේ දිනවලා හිටපන්.......:lol:
    මචං මේ හොද මැර ධුෂිත මහින්ද එලවන්න අපිත් එක්ක එකතු වෙච්ච් උබට බෝහොම ස්තුතියි. වචනෙකින් හෝ ඉගියකින් හෝ එකට දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා.අපේ රටට ජයෙන් ජයම වේවා
    ඒ කතාව මට තේරුනේ නැ බන් මන් නම් ඔෆිස් එකේ කම්මැලි කමට තමයි කීබෝඩ් එකෙන් කොටලා කොටලා දැම්මේ මගේ අදහස් ටික මම හිතේ හැටියට කියලා දැම්මා ..
  • Loading…
  • Loading…
  • Loading…