උබත් කැමැති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සල්ලි වලට එහාට මෙහාට කොටු පනින හොරු රැල ආරක්ෂාකරන්නද ?
MY3 සභපති කරවීම හරහා ශ්රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙන්නේ හොරුන්ට ආරක්ෂාව විතරයි මචං කවදාවත් ජනමතයක් ලබා ගන්න බැ කැඩිලා කුඩුවෙලා නින්දිත වෙලා තියෙන පක්ෂයකට අඩු ගානේ උබ වත් ජන්දේ දන්නේ නැ ආයෙත් ශ්රී ලංකා නිදහස් පක්ෂයට උබ යුනපි එකටත් අකමැති නිසා JVP එක විකල්පයක් කරගනී ..චන්දේ දෙන්න ඕන කියලා හිතෙන එකෙක් නිදහස් පක්ෂයේ තවදුරටත් ඉතුරු වෙලා නැ එක උබ අනිවාර්යෙන් පිලිගන්නවා ඇති කියලා හිතනවා ..