gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ ගයියා.. ඔහේ ඉන්නො බං.. මේ ටිකේ කිසි ලල් එකක් නැහැනේ එළකිරියෙවත්.. :(
    මේ දවස්වල ටිකක් බිසී මචං එකයි එන්න වෙන්න නැත්තේ
    කොහොමද ඉතිං ගයාන් අයියේ :)
    මට බයක් දැනෙනවා බන් :sorry: ආයෙත් කෝටි නැගිටියි කියල හම්බයෝ එක්ක :(
    ඔව් මචං.. මේකෙ ඉන්න අයට ඕන උනෙත් ඒකනේ..
    ඔව් බං මටත් මක්කද මක්කද වගේ.. දෙමළ අයගෙන් ලොකු ලීඩ් එකක් ආවා..
    අනික පුත්තුයි ගෝලයොයි නිසා තමා බං මහින්දට කෙලවුණේ.. නැත්තං තවම ජනාධිපති මහින්ද තමයි.. මං දැක්කා පත්තරේ තියෙනවා හයවෙනිදා දිවි නැගුම ගිණුමෙන් කෝටි එකසිය හතලිස් පහක් අරන් කියලා මහින්ද.. මොකට ගත්තද කියල තවම දන්නෙ නැහැලු..

    දැන් මොනා කරනන්ද.. බලමු රටේ අනාගතය කොහොම වෙයිද කියලා මෛත්‍රී පාලනයක් යටතේ..
    ඔන්න ගයියෝ අපි දිනුම් එහෙනම් ... උබ තර්ක කරා මහින්ද දිනනවා කියලා එත් අන්තිමට මහින්ද ගෙදර ගියා , කොහොම වෙතත් මැතිවරණ කාලේ අපි උබලා මඩ ගහා ගත්තා උබටත් මඩ වැදුනා ඒවා ගණන් ගන්න එපා ජෝගියට කලේ .. පරණ මගුල් අමතක කරලා .. අලුත් ආණ්ඩුවක් යටතේ ලංකාවටත් ඇවිත් හොදින් ජිවත් වෙයං කියලා පාර්ථනා කරනවා /// ජයවේවා මචං ..
    මහින්ද රාජපක්ෂ මැතිතුමණි, ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනව නිහතමානීව පරාජය බාරගෙන මේ විදියට අයින් වෙච්ච එක ගැන

    යුද්දෙ ඉවර කරල දුන්න ගෞරවයත් ඔබතුමාටයි

    නමෙහි අර්ථයෙන්ම මෛත්‍රී පාලනයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි...

    අනුර කුමාර,පාඨලී රණවක,රතන හිමි,සුජීව සේනසිංහ,හරීන් ප්‍රනාන්දු,රෝසි සේනානායක,අර්ජුන රණතුංග,ඩග්ලස් දේවානන්ද වැනි නිරවුල් පැහැදිලි චරිත ඔබ ආණ්ඩුවේ වැජඹෙනු දකින්නට කැමැත්තෙමි..

    රටේද ඔබේද යහපත උදෙසා රාවුෆ් හකීම්,බදියුදීන්,විග්නේශ්වරන්,මංගල,රාජිත,වික්‍රමබාහු වැනි අවස්ථාවාදීන් අතේ දුරින් තබා ගන්නා ලෙසද ඉල්ලා සිටින්නට කැමැත්තෙමි....

    එක සහෝදරන් සේ ජාති ආගම් භේද නොමැති ශ්‍රී ලංකාවක් උදා කරලීමට අපි ඉතින් එකතුවෙමු....

    මෛත්‍රී පිහිටෙන් රටට සුභ අනාගතයක් උදාවේවා!!!!!
    නිදමතයි බං මම යනවා.... තෝ සද්දයක් නෑනේ ආතල් එකක් ගන්න
    TNA එක මෛත්‍රීගෙ පැත්තෙ නිසා දෙමළු ටික උන්ට දෙන්නත් පුළුවන් බං..
    ඔව් මුස්ලිම් නම් කොහොමත් මෛත්‍රීට..
    මේ පාර නම් යන විදිය ටිකක් අමුතුයි වගේ.. රිසාල්ට් දාන්නෙ නෑනේ උට්ට...
    තවම නෑනේ බං රිසාල්ට්.. දොළහට කලින් දෙනව කිව්වා.. බලමුකො..
    මුන් කියන විදියට නම් ටහිකිලා වගේ..
  • Loading…
  • Loading…
  • Loading…