maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සමහර එව්වයි එහෙම කේස් එකක් තියේ බං.. කන්වර්ට් කරනකොට ඇන්මේට් එක අවුල් යනවා පෙලක් වෙලාවට.. මේ මං දාපු ඇවටා එකක් දාගනිං.. තව පාට වලින් තියෙනවා.. :D නැත්තං හෙට වෙනකං ඉවසපං.. මේ දෙකෙන් එකක් ගන්න පුළුවන්..

    godak busy ban... office eke dayata kirula nawaththapu nisa estimate tika balance karala baradennath ona.. 2016 marry karanna hithan inna nisa ge hadanna patan gannath ona...
    හොඳින් ඉන්නවා මල්ලි. මේ දවස් වල අපේ personnel වැඩ වගයකට ටිකක් මහන්සි වෙනවා. කොහොමද ඔයාගේ තොරතුරු?
    ලංකාවේ කුණු දේශපාලනය තිත්තයි, එක ඇත්තයි බොරු 100යි. හැම එකාම එහෙමයි. උනුත් එකයි මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහල ජාතියටම තමයි. :(
    ලොල් හරි හරි.... හොරැ එලවන එක තමා ලොකුම ප්රස්නෙ... ජාතික ආරක්ශාව බල්ලට ගියත් කමක් නෑ හොරැ යනවනන්නෙ.. උඹල උඹල‍ගෙ පුද්ගලික කෝන්තර පිරිමහ ගත්ත රට, ජාතිය උගස් තියල.. දැන් ඉතින් විදවපල්ලා....
    කොටිය කිව්වේ ඔයාට නෙමෙයි අයියේ, එත් මේ කරන්න හදන්නේ මහා #රි දේශපාලනයක්, මහින්ද වැරදි තමයි, එත් මහින්දට මඩ ගහන්න කොටියව සුද්ද කරන්න ගියොත් අපි ආයෙමත් පරාදයි. දැන් එලියට එන්නේ යු.එන්.පි එකේ ජඩ දේශපාලනය මට විදිහට, මොකද ඊලග මතිවරනේදී තනියම තරග කරලා ලක්ෂ 58 ක් චන්ද .ගන්න බැහැ. ඕකෙන් ලක්ෂ 25-30ක් ගනීවි. JVP ලක්ෂ 5-12ක් වගේ ගනීවි. ජෙනරාල් ෆොන්සේකා ගේ පාර්ටි එකයි හෙළ උරුමෙයි, හම්බයෝයි, දෙමල්ලුයි ඉතුරු ටික ගත්තම ඕක ඉවරයි.
    ඉතින් අපරාදෙ නෙ යුද්දෙට සපෝර්ට් ‍කලේ..... යුද්දෙ කාලෙම මහින්ද එලවලා යහපාලන සෙට්එකට බලය අරන් දුන්නනන් ඉවරනෙ.

    උඹල හිතන් ඇති යුද්දෙ ඉවර උන හින්ද ඔක්කොම හරි. ආයෙ අපේ රටට ප්රස්නයක් නෑ කියල. ඊට පස්සෙ හොරාකනව කියන සරල සිල්ලර තර්කයක් අරන් ඇවිත් යුද්දෙ කරපු එකා ඉන්න ආන්ඩුව පෙරලනව හොරකන් නැති කොරන්න. ලොල්...........
    හොරකන් ගැන නෙමේ මම කිව්වෙ යුද්දෙදි තිබ්බ පක්ශපාතී බව.

    කවුරැ කවුරැත් වෙලාව ආවාම මරපු එක තමා කලේ.... මොකද මහින්දයා රට පාවලා දීල මිනීමරැවෙ නැහැනෙ.

    උඹලටත් හොරකන් විතරමයි ප්රස්නෙකට තියෙන්නේ නෙ. වෙන ප්රස්න මුකුත් නෑ......
    වැලිවේරියෙ දන්න උන් ඉන්නවා.... අනික මන් ඉන්නෙත් ඒ කිට්ටුව...... ඒවා පැත්තකින් තියමුකො.. කෝ දැන් එහෙ බොන්න වතුර තියනවද? හමුදාවට ගහන්න තරන් ආවේගෙන් හිටිය කියන්නේ ‍එහෙ පැත්ත පලාතටම බොන්න වතුර පොදක් නැති වෙන්න ඔිනි.... හරියට අප්රිකාව වගේ..... බෝතල් වතුර ලොරි පිටින් යන්න ඕනි... කෝ එහෙ‍ම උනාද? ඕව බොරැ රගපෑම්.

    රටට හතුරැ මිතුරැ කියල මනින්න පුලුවන් යුද්දෙදි හිටපු පැත්ත අනුව.....

    ඔක්ක‍ොම එකපාර ක්ලියර් කරන්න බැහැනෙ ඒවාට නියමිත වෙලාවක් තියනව.....
    ලෙ‍ාල් රතුපස්වල කේස් එක පටන් ගත්තේ කව්ද කියල අපි දන්නව... ඕක පටන් ගත්ත උන්ටත් ඕනි උනේ මිනියක් මරව ගන්න.... නැත්තන් පොලීසියටත් ගහල හමුද‍ාවටත් ගහන්න තරන් මිනිස්සු කුලප්පු වෙනවද? රතුපස්වල ඒතරන් දරැණු විදියට වතුර නැති උනාද? නිකා පලයන් බන් යන්න......

    ලසන්තව මැරැවෙ පොන්සේකා... ඕක ප්රසිද්ධ රහසක්... දැන් නන් ඉතින් ඕකත් ගෝට‍ා පිටින් දායි....

    ඉක්බාල් අතාස් ගැන නන් දන්නේ නැහැ...

    හැබැයි ගෝටා ඔට උස්සුව‍ා මැරැවා කියන්නේ හැමදාම රටට හතුරැ වැඩ කරපු උන්ව... රටට හිතකර දේ කරපු උන්ව ගෝට‍ා මුකුත් කරල තියෙනවද?
    ඔව් බන් මෙකනම් ජරාවක් එක නෙමෙ කොහොමද මගෙ අප් කිරිල්ල එ ත්‍රෙඩ් එකෙ :lol:
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
    කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ,
    පිළිගන්නත් බැහැ,
    නොපිළිගෙනත් බැහැ...:lol:
  • Loading…
  • Loading…
  • Loading…