crazybuddy Jan 29, 2015 කියපංකෝ සීසන් කීයක් තියෙද කියලා.. හත අටක් තියේ නම් එපා වෙනෝ ඕයි.. ප්‍රිසන් බ්‍රේක් බලලා එපා උනා මට.. ඇබ්බැහි වෙලා වැඩත් පාඩු උනා හම්බානෙක..
කියපංකෝ සීසන් කීයක් තියෙද කියලා.. හත අටක් තියේ නම් එපා වෙනෝ ඕයි.. ප්‍රිසන් බ්‍රේක් බලලා එපා උනා මට.. ඇබ්බැහි වෙලා වැඩත් පාඩු උනා හම්බානෙක..
crazybuddy Jan 29, 2015 බලන්න ඕනි මචං.. සීසන් කීයක් තියෙද.. එක සීසන් එකක එපි කීයක් තියෙද.. මාත් දැක්කා ගොඩක් උන් කියල තියෙනව බ්‍රේකිං බෑඩ් පට්ට කියලා..
බලන්න ඕනි මචං.. සීසන් කීයක් තියෙද.. එක සීසන් එකක එපි කීයක් තියෙද.. මාත් දැක්කා ගොඩක් උන් කියල තියෙනව බ්‍රේකිං බෑඩ් පට්ට කියලා..
crazybuddy Jan 28, 2015 දන්නෑ මචෝ.. මං හිතුවෙ මූ මෙඩ්ල් ඔෆ් හොනර් ගේම් එකේ ඉන්න කෙනෙක් කියලා.. මොන වගේ කතාවක්ද යන්නෙ..?
gayankuwait Jan 22, 2015 ටික දවසකට නවත්තපන් මම දැක්කා උබෙ ඇස් යට කලු වෙලා තියෙනවා නහය කිට්ටුවට වෙනකම් ම කලු වෙලා යකො තික දවසක් පිසි එකෙන් අයින් වෙලා හුමාලය අල්ලපන්
ටික දවසකට නවත්තපන් මම දැක්කා උබෙ ඇස් යට කලු වෙලා තියෙනවා නහය කිට්ටුවට වෙනකම් ම කලු වෙලා යකො තික දවසක් පිසි එකෙන් අයින් වෙලා හුමාලය අල්ලපන්