crazybuddy Jan 16, 2015 නෑ බං මං වැඩ කලා.. මේ උට්ටෙ බලන්න දෙයක් නැහැනේ දැන්.. දේශපාලනය විතරයි බලන බලන තැන..
crazybuddy Jan 14, 2015 අඩෝ මං හිතුවෙ තෝ මාත් එක්ක ඔරොප්පු වෙලා කියලා.. VM, PM එව්වට ගණන් ගන්නෙ නැතුව ඉන්නකොට.. එල එල බං..