LoriyaK Jan 29, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1658764&page=5 මචං මම පොඩ්ඩක් එඩිට් කරලා දැම්මා එක අවුල් නම් කියන්න මම delete කරන්නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1658764&page=5 මචං මම පොඩ්ඩක් එඩිට් කරලා දැම්මා එක අවුල් නම් කියන්න මම delete කරන්නම්
crazybuddy Jan 29, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1658859 මේ කේස් එක මොකක්ද මචං.. හොයල බලන්ඩකො..
crazybuddy Jan 29, 2015 යකෝ මේක හෙන දුර දිග ගිහිපු සීන් එකක්නේ බලන් ගියාම.. ඒ කියන්නෙ මචං කැම් එක ඔන් කරලා ලයිව් Porn සයිට් වලට දීලද..? මට ඔය ගැන එච්චර තේරුමක් නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මට තේරෙන විදියට..
යකෝ මේක හෙන දුර දිග ගිහිපු සීන් එකක්නේ බලන් ගියාම.. ඒ කියන්නෙ මචං කැම් එක ඔන් කරලා ලයිව් Porn සයිට් වලට දීලද..? මට ඔය ගැන එච්චර තේරුමක් නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මට තේරෙන විදියට..
crazybuddy Jan 29, 2015 අපරාදෙ බං මෙගාබයිට් එකසිය හතලිස් ගාණක් නේහ්.. චරිතයා දාලා තිබ්බා බාන්න ලින්කුවක්.. ලොකු ලොකු පැකේජ් යූස් කරන උන්ට නම් අවුලක් නැහැ..
අපරාදෙ බං මෙගාබයිට් එකසිය හතලිස් ගාණක් නේහ්.. චරිතයා දාලා තිබ්බා බාන්න ලින්කුවක්.. ලොකු ලොකු පැකේජ් යූස් කරන උන්ට නම් අවුලක් නැහැ..
crazybuddy Jan 29, 2015 අපෝ.. විහිලුවටවත් කියන්නෙපා මේකෙ උන්ට ඔය වගේ දේවල්.. එක සැරයක් මං මාර කට්ටක් බං කෑවේ.. පිංතූරයක් දාලා.. සති දෙකක් විතර එක දිගට මැසේජ් එන්න ගත්තා.. රිප්ලයි කරන්නත් අමාරුයිනේ බං.. මොකද එක දිගට සෙන්ඩ් කරන්න බෑනේ.. විනාඩියක්ද කොහෙද ඉන්නත් ඕන.. එපා වෙනවා..
අපෝ.. විහිලුවටවත් කියන්නෙපා මේකෙ උන්ට ඔය වගේ දේවල්.. එක සැරයක් මං මාර කට්ටක් බං කෑවේ.. පිංතූරයක් දාලා.. සති දෙකක් විතර එක දිගට මැසේජ් එන්න ගත්තා.. රිප්ලයි කරන්නත් අමාරුයිනේ බං.. මොකද එක දිගට සෙන්ඩ් කරන්න බෑනේ.. විනාඩියක්ද කොහෙද ඉන්නත් ඕන.. එපා වෙනවා..
crazybuddy Jan 25, 2015 මටත් හිනා වෙලා පන ගියා යකෝ.. මාර කෙල්ලො ඉන්නෙ.. හබරාදූවෙ පොශ් කෙල්ලො ලේසියට නෑ.. ගම්බද පලාතක්.. අනේ මන්දා..
මටත් හිනා වෙලා පන ගියා යකෝ.. මාර කෙල්ලො ඉන්නෙ.. හබරාදූවෙ පොශ් කෙල්ලො ලේසියට නෑ.. ගම්බද පලාතක්.. අනේ මන්දා..
crazybuddy Jan 24, 2015 උඹ කුක්කු බිව්වද..? යකෝ ඡන්දෙ දවසෙ ඉදන් මට කිරි හදන්නත් පුළුවන්.. එදා මං කෝර්න් ෆ්ලෙක්ස් හදන්න කිරි එකක් හැදුවා.. පට්ට බඩගින්නක් ඇවිත්.. එදා ඉදන් හදන්න ඉගෙනගත්තා..
උඹ කුක්කු බිව්වද..? යකෝ ඡන්දෙ දවසෙ ඉදන් මට කිරි හදන්නත් පුළුවන්.. එදා මං කෝර්න් ෆ්ලෙක්ස් හදන්න කිරි එකක් හැදුවා.. පට්ට බඩගින්නක් ඇවිත්.. එදා ඉදන් හදන්න ඉගෙනගත්තා..
crazybuddy Jan 24, 2015 ඔය සිද්දිය මමත් දන්නවා බන්. මම අහපු ප්රශ්නයකට දාපු උත්තරේකුත් තියනවා. අන්තිමට මරාට කඩේ ගියා කියලා, ඒ මනුස්සයාගේ වයස, කල උදවු, community එකට කල සේවය කියන එකක්වත් තඹ දොයිත්තුවකට මායිම් කරන්නේ නැතිව බොහොම කැත විදිහට බැනලා (මං නම් සිද්දිය දන්නේ නෑ. ආරංචි වුනේ එහෙමයි.)... ඒ නිසාම කලකිරිලා කියලා හිතන්න අමාරුයි, මොකද මෙච්චර කාලයක් මේකේ හැටි නොදැන වෙන්න බෑ.. තව හේතු ඇති... මොකද මේකේ ඉන්න සැහෙන්න පිරිසක් පෞද්ගලිකවත් අඳුරනවා නේ..
ඔය සිද්දිය මමත් දන්නවා බන්. මම අහපු ප්රශ්නයකට දාපු උත්තරේකුත් තියනවා. අන්තිමට මරාට කඩේ ගියා කියලා, ඒ මනුස්සයාගේ වයස, කල උදවු, community එකට කල සේවය කියන එකක්වත් තඹ දොයිත්තුවකට මායිම් කරන්නේ නැතිව බොහොම කැත විදිහට බැනලා (මං නම් සිද්දිය දන්නේ නෑ. ආරංචි වුනේ එහෙමයි.)... ඒ නිසාම කලකිරිලා කියලා හිතන්න අමාරුයි, මොකද මෙච්චර කාලයක් මේකේ හැටි නොදැන වෙන්න බෑ.. තව හේතු ඇති... මොකද මේකේ ඉන්න සැහෙන්න පිරිසක් පෞද්ගලිකවත් අඳුරනවා නේ..
crazybuddy Jan 24, 2015 යකෝ තෝ තත්පරෙන් තත්පරේ ඇවටා මාරු කරනවනේ.. තිබිච්ච එක ලස්සනයි බං.. ඒක පට්ට වෙන කලර් එකක් දාගනිං..
crazybuddy Jan 24, 2015 වේසිත් ඒකම දාගෙන.. තව පාට තුනක් තියේ.. එයින් එකක් දාගනිං කුකුලො.. ලක්මාලුයි උඹයි මාරු වෙනවා..