උඹ මටද බනින්නේ... ගෙයක් හදන්න කියල සුදානම් වෙන්නේ බං... ඉතින් අනවශ්‍ය වියදම් සේරම නැවැත්තුවා.. ඉන්ටර්නෙට් එන්න මාසෙට රුපියල් 4000ක් විතර යනවා මට.... ඒවත් නවත්තන්න හිතන ඉන්නේ... අද අපි දුක් විඳලා මේ දේවල් කරගත්තොතින් අපිට ඉස්සරහට කුලී ගෙවන්නේ නැතිව අපේම ගෙයක සැනසීමෙන් ඉන්න පුළුවන්නේ....
තරහ නැහැ නේ... ෆේස්බුක් එකේ ගොඩක් දෙනෙක් එයාලගේ අසතුට පල කරලා මැසේජ් දාල තිබුන මම එන්නේ නැති එකට... මොනවා කරන්නද....