crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • tho adsl use karala nadda parattiye ??? :growl: a magula load wenna 60 peyak yanawa :(
    ඉස්සරනම් කොච්චර ලස්සනට හිටියද.. දැන් නිකන් පට්ට බ**ක් වගේ බන්.. Natural ලුක් එක කාගෙන
    ආ.. එල එල නංගියා.. ඔය කාලෙට ඔහොම තමා.. දැන් දුක් වින්ඳට අනාගතයෙදි සතුටු වෙන්න බැරියෑ.. මගෙන් සුභපැතුම් නංගා..
    kauda yako e wage wanachara wada karanne?
    mamanam sakkuwata atha dala karanne :dull:
    අඩේ ඒක කොච්චර දෙයක්ද.. නියමයි මචං නියමයි.. මේකට වෙලා හිටියා කියලා හරියන්නෑනේ.. ඒත් පුලුවන් වෙලාවට ඇවිත් පලයන්.. උඹට ජය වේවා කොල්ලා..!
    තැන්ක්ස් මචන්... කොහොමත් සතියකට සැරයක් එනවා... ඊට වඩා එන්න උනොතින් මගේ ප්ලෑන් වතුරේ.... අපි කොහොමත් අපේ අනාගතේ හදාගන්න ඕනනේ.... ඒකට අද ඉඳලම මහන්සි වෙන්න ඕන.... මම යනවා බං... කන්න ආව වෙලාවේ හොරෙන් ආවේ.... බුදු සරණයි.....
    උඹ මටද බනින්නේ... ගෙයක් හදන්න කියල සුදානම් වෙන්නේ බං... ඉතින් අනවශ්‍ය වියදම් සේරම නැවැත්තුවා.. ඉන්ටර්නෙට් එන්න මාසෙට රුපියල් 4000ක් විතර යනවා මට.... ඒවත් නවත්තන්න හිතන ඉන්නේ... අද අපි දුක් විඳලා මේ දේවල් කරගත්තොතින් අපිට ඉස්සරහට කුලී ගෙවන්නේ නැතිව අපේම ගෙයක සැනසීමෙන් ඉන්න පුළුවන්නේ....

    තරහ නැහැ නේ... ෆේස්බුක් එකේ ගොඩක් දෙනෙක් එයාලගේ අසතුට පල කරලා මැසේජ් දාල තිබුන මම එන්නේ නැති එකට... මොනවා කරන්නද....
  • Loading…
  • Loading…
  • Loading…