HASITHA DIMANTHA Jan 29, 2015 නෑ නෑ.....එක හම්බුනා....එක ට්රේඩ් එකකින් උපුට ගත්ත එකක් බන්...මම පිස්සෙක් වගෙ හෙවුව..... එකිගෙ නම...Smithika Acharya. පට්ට නෙ....
නෑ නෑ.....එක හම්බුනා....එක ට්රේඩ් එකකින් උපුට ගත්ත එකක් බන්...මම පිස්සෙක් වගෙ හෙවුව..... එකිගෙ නම...Smithika Acharya. පට්ට නෙ....
Radioactive Jan 29, 2015 sorry මචන්, ගොඩක් ලොකු replies නිතරම දාන්න කම්මැලියි බන් අනික බන් මම බොන බෙහෙත් වලට නිදිමත එනවා, රෑට reply කරන්න හිතාගෙන හිටියත්, නිදිමත් නිසා ලොකු reply එකක් දාන්න හිතෙන්නේ නෑ. මම උබේ එකට reply කරන්නම්.
sorry මචන්, ගොඩක් ලොකු replies නිතරම දාන්න කම්මැලියි බන් අනික බන් මම බොන බෙහෙත් වලට නිදිමත එනවා, රෑට reply කරන්න හිතාගෙන හිටියත්, නිදිමත් නිසා ලොකු reply එකක් දාන්න හිතෙන්නේ නෑ. මම උබේ එකට reply කරන්නම්.
pranathlcp Jan 29, 2015 මචන් උඹේ ඇට දෙකේ දැන් මයිල් නැති එකේ මේ පල්ලෙහා තියෙන ලින්ක් එකේ තියෙන නම්බර් එකටවත් කතා කරලා බලපන් බන් :sorry::sorry: http://www.hairtransplantsrilanka.com/ දුක තමයි මචෝ...ඔහොම තමයි ජීවිතේ... :no: ඕකෙන් අර මයිල් හිටවන තැනක්..පොඩ්ඩක් ට්රයි එකක් දීල බලහන් මයිල් ටිකක් හිටවගන්න හරි පුළුවන් වෙයි උඹට :oo:
මචන් උඹේ ඇට දෙකේ දැන් මයිල් නැති එකේ මේ පල්ලෙහා තියෙන ලින්ක් එකේ තියෙන නම්බර් එකටවත් කතා කරලා බලපන් බන් :sorry::sorry: http://www.hairtransplantsrilanka.com/ දුක තමයි මචෝ...ඔහොම තමයි ජීවිතේ... :no: ඕකෙන් අර මයිල් හිටවන තැනක්..පොඩ්ඩක් ට්රයි එකක් දීල බලහන් මයිල් ටිකක් හිටවගන්න හරි පුළුවන් වෙයි උඹට :oo:
LoriyaK Jan 29, 2015 ඔව් බන් එකී ගේමට එන්නේ .. මම දුන්නේ නම් ටික දවසකට එකී මට බොලේ බස්සලා ෆෝන් එකේ සිග්නල් එන්නේ නැති ලෙඩක් තියෙනවා කියලා මාසේ පඩි ගන්නකල් හදන්න ක්රමයක් නැ අරක මේක කියලා මම විසින්ම ෆෝන් එක දෙන තත්ත්වයට පත් කරගත්තා ගැනු පට්ට කපටි බන් .. මට මුනට ඉල්ලන හිතෙන්නේ නැ .. එත් මචං මන් පවිචිකරපු පොන් එක බන් ..කරන්න දෙයක් නැ හිත හදාගෙන තමයි හිටියේ බං .. තෑගි දිලානම් ආයේ ඉල්ලන්නේ නැ එහෙම තෑගිත් මම එයාට ගොඩක් දීලා තියෙනවා පොන් එක දුන්නේ මචං කියලාම ඔයා ෆෝන් එක හදාගත්තාට පස්සේ මට මේක දෙන්න මොකද එකිත් දන්නවා මන් සිම් දෙකක් යුස් කරන නිසා පොන් දෙකක් තියාගෙන ඉන්නවා කියලා .. අවුලක් නැ බන් ගැනු ඔහොම තමයි ..
ඔව් බන් එකී ගේමට එන්නේ .. මම දුන්නේ නම් ටික දවසකට එකී මට බොලේ බස්සලා ෆෝන් එකේ සිග්නල් එන්නේ නැති ලෙඩක් තියෙනවා කියලා මාසේ පඩි ගන්නකල් හදන්න ක්රමයක් නැ අරක මේක කියලා මම විසින්ම ෆෝන් එක දෙන තත්ත්වයට පත් කරගත්තා ගැනු පට්ට කපටි බන් .. මට මුනට ඉල්ලන හිතෙන්නේ නැ .. එත් මචං මන් පවිචිකරපු පොන් එක බන් ..කරන්න දෙයක් නැ හිත හදාගෙන තමයි හිටියේ බං .. තෑගි දිලානම් ආයේ ඉල්ලන්නේ නැ එහෙම තෑගිත් මම එයාට ගොඩක් දීලා තියෙනවා පොන් එක දුන්නේ මචං කියලාම ඔයා ෆෝන් එක හදාගත්තාට පස්සේ මට මේක දෙන්න මොකද එකිත් දන්නවා මන් සිම් දෙකක් යුස් කරන නිසා පොන් දෙකක් තියාගෙන ඉන්නවා කියලා .. අවුලක් නැ බන් ගැනු ඔහොම තමයි ..
LoriyaK Jan 29, 2015 බඩියා මට මාර කෙස් එකක් තියෙනවා බන් .. මගේ කලින් කෙල්ලෙක්ට ෆෝන් එකක් දුන්නා ටික දවසකට පාවිචි කරන්න ටිකක් හොද ෆෝන් එකක් .. දැන් එකී මට බුට් වෙලා තියෙන්නේ මචං 4 මන්ත් වගේ affair එකක් තිබුනේ ...දැන් සින් එක කියන්නේ මෙකි ෆෝන් එක දෙන්න බැ කියනවා නේ මම මැසේජ් එකක් දාලා ඉල්ලුවේ මෙකි කිව්වා බැ කියලා ... දැන් විලි ලැජ්ජාව කියන්නේ මේක ගන්න ක්රමයක් නැ ... මට ෆෝන් එක අපරාදේ කියලා හිතෙනවා බන් .. උබ මොකද කියන්නේ වැඩේ අමතක කරලා දානවාට වඩා කරන්න දෙයක් නැද්ද ? උබගෙන් මේ ගැන අහන්න හිතුනේ මේ වගේ කෙස් ලව් කෙස් සම්බන්ද උබ ස්පෙෂලිස් නිසා අපේ උන්ගෙන් ඇහුවා උන්නම් කියන්නේ කරන්න දෙයක් නැ අමතක කරලා දාපං කියලා .. ශිෂ්ඨ සම්පන්න විදිහට මේක ගොඩ දාගන්න ක්රමයක් උබදන්නවද ?
බඩියා මට මාර කෙස් එකක් තියෙනවා බන් .. මගේ කලින් කෙල්ලෙක්ට ෆෝන් එකක් දුන්නා ටික දවසකට පාවිචි කරන්න ටිකක් හොද ෆෝන් එකක් .. දැන් එකී මට බුට් වෙලා තියෙන්නේ මචං 4 මන්ත් වගේ affair එකක් තිබුනේ ...දැන් සින් එක කියන්නේ මෙකි ෆෝන් එක දෙන්න බැ කියනවා නේ මම මැසේජ් එකක් දාලා ඉල්ලුවේ මෙකි කිව්වා බැ කියලා ... දැන් විලි ලැජ්ජාව කියන්නේ මේක ගන්න ක්රමයක් නැ ... මට ෆෝන් එක අපරාදේ කියලා හිතෙනවා බන් .. උබ මොකද කියන්නේ වැඩේ අමතක කරලා දානවාට වඩා කරන්න දෙයක් නැද්ද ? උබගෙන් මේ ගැන අහන්න හිතුනේ මේ වගේ කෙස් ලව් කෙස් සම්බන්ද උබ ස්පෙෂලිස් නිසා අපේ උන්ගෙන් ඇහුවා උන්නම් කියන්නේ කරන්න දෙයක් නැ අමතක කරලා දාපං කියලා .. ශිෂ්ඨ සම්පන්න විදිහට මේක ගොඩ දාගන්න ක්රමයක් උබදන්නවද ?
sachith19920726 Jan 29, 2015 season 1 එකේ epi 7 බන් අනිත් වයෙ 13 ගානෙ වගේ තියෙන්නෙ. බලපන් බැලුවට පාඩු නෑ..
dinuka rukshan Jan 29, 2015 නංගිට කියලා කොන්ඩේ ගොතාගත්තා අර හීනියටම.. පොඩි පොඩි කරල් හිටින්න. හවස ගොතාගත්තේ. ඉන්න බෑ ඔලුව රිදෙන්න ආව... ගලෝලා කොන්ඩ දෙකක් ගොතාගත්තා... දැන්
නංගිට කියලා කොන්ඩේ ගොතාගත්තා අර හීනියටම.. පොඩි පොඩි කරල් හිටින්න. හවස ගොතාගත්තේ. ඉන්න බෑ ඔලුව රිදෙන්න ආව... ගලෝලා කොන්ඩ දෙකක් ගොතාගත්තා... දැන්
sachith19920726 Jan 29, 2015 කොහෙන්ද බැල්ලියෙ මේ avatars හොයා ගන්නෙ.. breaking bad බලපන්.. සයන්ස් උගන්නන සර් කෙනෙක් බන්.. කුඩු සීන් එකක් යන්නෙ.. අම්මා.. ඇඩෙනවා තනි ඇහැට.. ෆිල්ම් බැලිල්ල නවත්තල බලන්න ගනින් මම කියනවට.. උපරිමයි.. එහෙන් මෙහෙන් උඩින් පැනං දඩ බඩ ගාන වෙඩි තියන මගුලක් නෙවේ බන්.. බලපිය.. මම වශී වෙලා වගේ බලාගෙන ගිය එකම tv series එක.. tv series බලන්න ගනින් යකෝ.. මොන ෆිල්ම් ද
කොහෙන්ද බැල්ලියෙ මේ avatars හොයා ගන්නෙ.. breaking bad බලපන්.. සයන්ස් උගන්නන සර් කෙනෙක් බන්.. කුඩු සීන් එකක් යන්නෙ.. අම්මා.. ඇඩෙනවා තනි ඇහැට.. ෆිල්ම් බැලිල්ල නවත්තල බලන්න ගනින් මම කියනවට.. උපරිමයි.. එහෙන් මෙහෙන් උඩින් පැනං දඩ බඩ ගාන වෙඩි තියන මගුලක් නෙවේ බන්.. බලපිය.. මම වශී වෙලා වගේ බලාගෙන ගිය එකම tv series එක.. tv series බලන්න ගනින් යකෝ.. මොන ෆිල්ම් ද