LoriyaK Jan 29, 2015 අය වැයෙන් 5000 කැලි ඔක්කොම දැන් 1000ට බස්සලා ඉක්මනට බැදපන් මචං ගණන් වැඩි වෙන්න කලින්
labu gediya Jan 29, 2015 එතකොට ගෑනිට කන්න දෙන්නේ ඇට දෙකද.... ජොබ් එකක් කරපන් ඉස්සෙල්ලා.... ඉතුරු කරගනින්.... නැත්නම් කියන දේවල් කරන්න ගිහින් රටට නය වෙන්නයි වෙන්නේ.
එතකොට ගෑනිට කන්න දෙන්නේ ඇට දෙකද.... ජොබ් එකක් කරපන් ඉස්සෙල්ලා.... ඉතුරු කරගනින්.... නැත්නම් කියන දේවල් කරන්න ගිහින් රටට නය වෙන්නයි වෙන්නේ.