LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපේ ගෙවල් පැත්තෙ නම් ළඟ පන්සලක් නැහැ.. මම කොහොමත් ටවුන් එකේ පන්සලට යන්නෙ..
    ඇයි උඹට තවම කෙල්ලෙක් නැද්ද.. කෙල්ලෙක් ඉන්නකොටත් ජීවිතේ අමුතු මෙව්වා එකක් තියෙනවා බං..
    ඒක නම් ඇත්ත බං.. මම පන්සල් යන්නෙ පෝයට විතරයි.. ඒකත් මේ මෑතක පටන්ගත්තෙ.. කෙල්ල සෙට් උනාට පස්සෙ.. යැවෙන්නෙ නෑ බං.. වෙලාවක් නැහැනේ.. ගෙදරවත් යැවෙන්නෑ මට ලේසියට..
    අනේ මන්දා බං.. එපා වෙනව වෙලාවකට.. ඉස්සර ඩ්‍රින්ක් එක දානකොට නම් පොඩි ලල් එකක් තිබ්බා.. දැන් ඒකත් නෑ..
    එල එල තව වෑන් ගැන එහෙමත් ත්‍රෙඩ් දාලා තියනවා වෙලාවක බලපං.
    අපෝ හරියනවා බං.. අහලා බලපං.. නිකන්ම නිදිමත එනෝ.. Zen Garden කියලා චැනල් එකක් ඇති ඒකෙ බලපං..
    මාත් උඹට රිප්ලයි එක දැම්මට පස්සේ දැක්කා උඹ මැසේජ් එක මකලා කියලා. ඊටපස්සේ මාත් රිප්ලයි එක මැකුවා
    ඉතිහාසෙන් තොර අනාගතයක් නැහැ බැන්. ඉතිහාසෙ හොදට දැනන් ඉන්න ඔිනි අනාගතේ ගැන තීරණ ගන්න නැත්තන් වෙන්නෙ උඹල ‍වගේ හංසයට කතිරෙ ගහන්න‍ ‍හාවො වෙලා.

    අධ්‍යාපනයට 6% නෙමේ 100% දුන්නත් ඕක දියුණු වෙන්නෙ නැහැ. ප්රසෙනෙ තියෙන්නේ වෙන් කරන මුදලෙ නෙ‍මේ. ලීක් එකක් තියන බේසමකට කොයිතරන් වතුර දැම්මත් පිරෙයිද බන්?

    රටට හොදක් වෙනවනන් අපිත් කැමති ඒත් මෙච්චර කාලෙකට රටට වින කැටපු සෙට් එකක් හදිසියෙ රටට යහපත කරයි කියල අපි විස්වාස කරන්නෙ කොහොමද බන්?
    යූටියුබ් එකේ තියේ බං.. ඕඩියෝ තමා හොයන්ඩ අමාරු..
    යන විදිය අපිට පේන තරම් හොද නෑ........
    ඉන්ටරිම් බජට් එකේ අඩු ලුහුඩු අම්බානක් තියනවා......
    යන විදිය හොද නෑ කොටින් ම........මෙහෙම ගියොත් කරපු දේ රිවර්ට් වෙනව ජෙන් ඉලෙක්ෂන් එකෙන්.......
    ඔවු බන් මට තියෙන්නෙ BSc එකක් රනිල්ට තියෙන්නෙ BA එකක්.

    ලොල් බෝම්බ බිය නැති උනා... කොටි එකපාරයි අපි ආයෙ යුද්ධ කරනව කියන්නෙ කොළඹ ඉන්න උන්ට චු යනව... ඔහොම සාමයක්ද බන් රටට ඔිනි කරල තිබ්බෙ? ගිවිසුම මිනිස්සුන්ට අස්වැසිල්ලක් උනා තමා.. හැබැයි රටට ඔිනි කරල තිබ්බෙ එහෙම සාමයක් නෙමේ.. අලුයට ගිනි පුපුරැ සාම වලින් වැඩක් නැහැ. රනිල් ඔිනි දෙයක් දෙන්නන් අපිට ගහන්න එප‍ා වගේ නපුන්සක මානසිකත්වයකින්නෙ සාමෙ ගෙනිච්චෙ.

    කොටින්‍ෙ‍ගෙ අභ්‍යන්තර තොරතුරැ කෙසේ වෙතත් අපේ ඒවානන් ඔිනි තරන් පිට ගියා ඒකනෙ බුද්ධි අංශෙ උන් මැරැන් කෑවෙ.

    උඹ දැනන් හිටයද 2001 වෙද්දි කොටින්ට පාන් කියා ගන්නවත් බැරි තත්වෙක හිටපු බව යුද්දෙ නිසා. කොටි සාමෙ පිටින් දාලා ශක්තිමත් උනා. රනියා හාවා උනා.
    අහු වෙන්න මොලකාරයො ගේම් ගහනවද බන්. අනික මාට්ටු උනා නන් මොලකාරය කරපු වැඩේ ක්රේඩ්ට් එක ගන්නවද? රනිය කවදාවත් කිව්වද උ ගහපු ගේම මාට්ටු උනා කියල. 2008 ගිවිසුම අහෝසි කරන කාලෙත් කිව්වෙ ගිවිසුම දිගටම තියා ගමු කියල. මොලකාරයො එහෙම කියයිද? රනිය මෝඩයෙක් නෙමේද?

    හරි කරැණ වීක් පොයින්ට් එකක් නන් කරැණ බිදුනට පස්සෙ රනිය මොකද කලේ කරැණට? නැත්තන් ඒක අර සැලැස්මෙ තිබ්බෙ නැද්ද?

    මම කොහෙවත් කිව්වද ‍බොල ප්රභා 2005 චන්ද වර්ජනෙ කොරන්න එපා කිව්වද කියල?

    කෝ අර කාලතුවක්කු වලට උත්තර?
    ඔවු ඉතින් උඹල චන්දෙ දුන්න නිසා මොන මගුලක් හරි කියල ශේප් වෙන්න එපෑ. නැත්තන් චාටර් නෙ. ‍

    අනවශ්‍ය වියදන් කපා හරින එක හොදයි හැබැයි ඒවා පල ප්රයොජනවත් විදියට යොදන්න ඔිනි. නැත්තන් වැඩක් නැහැ. මේ ආන්ඩුව රටේ ප‍ල ප්රයොජන ගැන දැනුමක් නැති නිසා ඒ ඉතුරැ වෙන මුදලුත් අ‍පතේ යන බවයි මට ‍පෙන්නෙ.

    ස්වාධීන කොමිසම කියන්නෙ අවුල් ජාලයක් ඕක අරන් ආවොත් රට කොරන්න බැරිවෙනව‍ා. ඕක ගේන්න දෙන්න හොද නැහැ නියමිත සංශෝදන නොකර.

    මන් නන් රට‍ට තමා චන්දය දුන්නෙ ඒ නිසා මන් ඒක ගැන හරිම ත්රැප්තිමත්.....
    අපි ප්රබාකරන් කියන ඒවා විස්වාස කොරන්න ඔිනිද? උ කියන ඒවා ඇත්තද? අනික රනිය කපටි ගේමක් ගැහුවට ඒක ප්රබාකරන්ට මාට්ටු වෙලානෙ. කපටි ගේම එහෙම්ම හබක්ද? සතුරට අහුවෙන්න කපටි ගේම් ගහන එකා මොන මොලකාරයෙක්ද? මෝඩයෙක්නෙ බන්.

    කේපී ‍ගෙන් ගත්ත ආතල් ගැන කටකතා නන් තියෙනවා. කෝ තාම උසාවියක ඔප්පු වෙලා නැහැනෙ. ඒ නිසා කට වහන් හිටහන්.

    අනේ උකේ යුඇන්පියෙ මානව සංවර්ධනෙ ලෝකෙම දැක්ක 1988-1993 කාලෙදී.
    හා ඔවු ඔවු. කරැණව ආරක්ශා කොරන්න රනිල්ට උවමනා උනේ නැහැ හැබැයි 1990 දි කොටින්‍ට අවි ආයුද දුන්න එකටනන් මුකුත් කිව්වෙ නැහැනෙ රනිල්. කරැණ කොටින්ගෙන් කැඩන්නෙ 2003 දි රනිල්ට අාන්ඩුව නැති වෙන්නෙ 2004 දි. ඒකවත් තේරෙන් නැද්ද? අවුරැද්දක් රනිල් පොල් ගෑවද? කරැණ වටිනව කියල තේරැනෙ 2015 ද?

    භාන්ඩාගාරය ගොඩගත්ත එක ගැනනන් වැඩි විස්තරයක් දන්නෙ නැහැ හැබැයි 2004 දී ජවිපෙ කිව්වෙත් යුඇන්පි ආන්ඩුවෙ වංචාව, දූශණය නතර කරමු කියල.

    රනිල් නෙමෙනෙ සටන් විරාමෙ පටන් ගත්තෙ කොටිනෙ 2001 දෙසැම්බර් මාසෙ. රනිල් නිකන් ගිවිසුමක් ගහලා කොටියට නැති ර‍ාජය තාන්ත්රික බවක් දීපු එකනෙ කලේ. සිංහල කොල්ලො මැරනෙ එක වලක්ව ගත්තට රනියට කොටි සිංහල කොල්ලන්ට කරපු අවමාන නතර කොරගන්න පුලුවන් උනාද?

    2002-2004 කාලෙ සහන නන් මන් දන්නෙ නැහැ පටි තද කරගන්න කියල නන් කිව්ව. රනිල් ප්රබාකරන්ට ගහපු අමුතුම කපටි ගේම නිසා ප්රබාකරන්ට මොනාද බන් නැතිඋනේ? එහෙම නැති උනානන් යුද්දෙ ඉවර කරන්න අවුරැදු 3ක් ගියේ ඇයි? කාලතුවක්කුත් දුන්න එක කපටි ගේමෙ කොටසක්ද?
    දින 100 මොනාද බන් ගොඩදාන්න තියෙන්නෙ? තාව කොරනව කිවුව ඒවයින් 2කයි කොරල තියෙන්නෙ? දින 100 මදිද දන්නෙ නැහැ.... ඔිනි නන් ඕඩී එකක් ගන්න කියපන්...

    ජාතික ආන්ඩු කියන්නෙ මොන කෙහුරක්ද බන්? එහෙම ඒවා ඔිනි නෑ. රටට ඔිනි එක ස්තාවර ආන්ඩුවක්. සන්ධානෙ හරි යුඇන්පී හරි. දැන් බලපන් මේ දින 100. යුුඇන්පියට ඔිිනි එ්වාවත් කොරගන්න පුලුවන්ද කියල.

    බලන් හිටපන් නිදහස් පක්සෙ දිය වෙනකන්. නිදහස් පක්සෙ නව නායකයෙක් යටතෙ තමා මේපාර චන්දෙ ඉල්ල‍න්නෙ..... රනියාට තරැපෙනෙයි......
  • Loading…
  • Loading…
  • Loading…