හා ඔවු ඔවු. කරැණව ආරක්ශා කොරන්න රනිල්ට උවමනා උනේ නැහැ හැබැයි 1990 දි කොටින්ට අවි ආයුද දුන්න එකටනන් මුකුත් කිව්වෙ නැහැනෙ රනිල්. කරැණ කොටින්ගෙන් කැඩන්නෙ 2003 දි රනිල්ට අාන්ඩුව නැති වෙන්නෙ 2004 දි. ඒකවත් තේරෙන් නැද්ද? අවුරැද්දක් රනිල් පොල් ගෑවද? කරැණ වටිනව කියල තේරැනෙ 2015 ද?
භාන්ඩාගාරය ගොඩගත්ත එක ගැනනන් වැඩි විස්තරයක් දන්නෙ නැහැ හැබැයි 2004 දී ජවිපෙ කිව්වෙත් යුඇන්පි ආන්ඩුවෙ වංචාව, දූශණය නතර කරමු කියල.
රනිල් නෙමෙනෙ සටන් විරාමෙ පටන් ගත්තෙ කොටිනෙ 2001 දෙසැම්බර් මාසෙ. රනිල් නිකන් ගිවිසුමක් ගහලා කොටියට නැති රාජය තාන්ත්රික බවක් දීපු එකනෙ කලේ. සිංහල කොල්ලො මැරනෙ එක වලක්ව ගත්තට රනියට කොටි සිංහල කොල්ලන්ට කරපු අවමාන නතර කොරගන්න පුලුවන් උනාද?
2002-2004 කාලෙ සහන නන් මන් දන්නෙ නැහැ පටි තද කරගන්න කියල නන් කිව්ව. රනිල් ප්රබාකරන්ට ගහපු අමුතුම කපටි ගේම නිසා ප්රබාකරන්ට මොනාද බන් නැතිඋනේ? එහෙම නැති උනානන් යුද්දෙ ඉවර කරන්න අවුරැදු 3ක් ගියේ ඇයි? කාලතුවක්කුත් දුන්න එක කපටි ගේමෙ කොටසක්ද?