pilot: සමහර විට ඔය මනුස්සයා කලින් බෝම්බ දාලා ඔය විදිහටම මිනිස්සු පුච්චලා මරන්න ඇති. ඒක මේ අත්මේම පලදුන්නා වෙන්නත් පුළුවන්. පෙර කර්මයක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.
ISIS: ඕක කරන, ඕකට සම්බන්ධ හැම මිනිහම එක ආත්මයක් නෙවේ ආත්ම ගණනාවක් යනකම් මැරෙන්නේ ඔහොම පිච්චිලා මයි. ඊට අමතරව අවුරුදු දහස් ගානක් නිරයේ ගින්නෙන් පැහෙන්න වෙනවා. කරන පවට වඩා ස්වභාව ධර්මයාගේ return එක දරුණුයි.
ඒ වගේම කරන පිං කම් වලටත් return එක ඒ කල දේට වඩා ලොකුයි.

... මැරුම් නොකා වරෙන්