crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තරුණ සිතට රිදුම් දිදී නොයින් පාලුවේ
    බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
    ඇයි ලතැවෙන්නේ සිනහ වෙයන්නේ

    දේදුන්නේ ලියු පෙම් පත
    සේදි බොඳවීලා
    රෑ පින්නේ තැබු පියවර
    සළකුණු වියැකිලා
    නැගුව උදානේ පෙම් රජ දහනේ
    සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
    පලක් නොවන්නේ

    ඇගේ ගෙලේ අමුණන්නට
    පැළඳූව රන් මාලේ
    ඉබේ ලෙහී විසිරි ඇත
    සඳ යහන් ගැබේ
    නැගුව උදානේ පෙම් රජ දහනේ
    සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
    පලක් නොවන්නේ
    මේකේ නරක වචන කියන්න එපා සහෝ ,මේකේ පොඩි ළමයි ඉන්නවා ,ගැබිණි මාතා වරුන් ඉන්නවා උබේ නරක වචන වලට කොල්ලො හිටන් බඩ වෙනවා
    මේකේ නරක වචන කියන්න එපා සහෝ ,මේකේ පොඩි ළමයි ඉන්නවා ,ගැබිණි මාතා වරුන් ඉන්නවා උබේ නරක වචන වලට කොල්ලො හිටන් බඩ වෙනවා
    මේකේ නරක වචන කියන්න එපා සහෝ ,මේකේ පොඩි ළමයි ඉන්නවා ,ගැබිණි මාතා වරුන් ඉන්නවා උබේ නරක වචන වලට කොල්ලො හිටන් බඩ වෙනවා :(
    එහෙනං එල බං. නිදි මරන එක කේස් උඹ දන්නවනෙ. බොක යන එක අවුල යන එකේ ඉඳං memory loss වෙනකං සියල්ල අවුල් යනවා. මම නං යන්තං සිස්ටම් එකකට නිදාගන්න පටන් ගත්තා බං මොන වැඩ තිබ්බත්. නිකං ලෙඩ දාගන්න ඕනෙ නෑනෙ. :dull:
    කම්මැලි බන් දැන් කිරිය. වැඩිවෙලා ඉන්න හිතෙන්නේ නෑ... :no:
    කොහොමද සහෝ ඒක කරන්නෙ? මම එළකිරියට අලුත්. දැන් ගොඩ කාලෙක ඉඳං ත්‍රෙඩ් කියවුවා එකවුන්ට් එකක් නැතුව. පස්සෙ මටත් හිතුනා ඔයාලා එක්ක එකතු වෙන්න. මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. රෙප් එකකුත් දීලා යන්න යාලුවනේ.
    වැස්ස වහිනවා
    කළුතර ගග උතුරනවා
    මාමා නානවා
    මාමගේ බිජ්ජ පේනවා
    මේකේ නරක වචන කියන්න එපා සහෝ ,මේකේ පොඩි ළමයි ඉන්නවා ,ගැබිණි මාතා වරුන් ඉන්නවා.
    ඉඳා තොට මගෙන් Views 2 Bump 2 :D බැහැගෙන යනකොට කියපිය නූල සහන යාත්‍රා අරන් දුවං එන්නම් :nerd:
  • Loading…
  • Loading…
  • Loading…