MihiCherub Feb 24, 2015 මේකේ සමහර කමෙන්ට් දැක්කම ඉස්සරහට වයසක ආච්චිකෙනෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි වෙන ලයින් එකක් යන්නේ
TomCat077 Feb 22, 2015 සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම chamaliii.... සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේ ඔබෙ නම ashmiii....
සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම chamaliii.... සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේ ඔබෙ නම ashmiii....
TomCat077 Feb 18, 2015 මට ගෑණියෙක් ඉන්නවා එතනින් එහාට වෙන ගෑණි පස්සේ තවම දුවන්න ඕනේ කමක් වෙලා නෑ. ඒ නිසා අත් දැකීම් නෑ. ඒ උනාට ඔයාට නම් මේකේ මුකුළු කරද්දි කවුරු හරි සෙට් වෙන්න ඇතිනේ.
මට ගෑණියෙක් ඉන්නවා එතනින් එහාට වෙන ගෑණි පස්සේ තවම දුවන්න ඕනේ කමක් වෙලා නෑ. ඒ නිසා අත් දැකීම් නෑ. ඒ උනාට ඔයාට නම් මේකේ මුකුළු කරද්දි කවුරු හරි සෙට් වෙන්න ඇතිනේ.
urajdrlk Feb 17, 2015 Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309
Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309