එලකිරි පූජිත බක්කරේගේ අවසන් හෝරාව එළඹ ඇති සැටි ඔබ සැමට මේ දිනවල දැකීමට හැක. 2600 වන බුද්ධ ජයන්තියත් සමඟ මේ පාපතරයාගේ විනාශයද සිදුවීම අහඹුවක් නොවේ. ඉතා දිගු කාලයක් එලකිරිය තම අනසක පතුරුවාගෙන සිටි මොහු දැන් ක්ෂය වී ගොස්ය. තනිවී ඇත. ඔහුගේ මිතුරන්ද දැන් දකින්නට නැත. Djram, DjSpk, thilina91, maduranga_it, shiyan_786 වැනි සුප්රසිද්ධ මිතුරන් දැන් ඔහු සමඟ තියා කොහේවත් නැත. Mal Baba ඔහුව පාවා දුන්නේය, Djram එක බ්ලොග් පෝස්ට් එකකින්ම කැපී ගියේය, DjSpk බියවී පලාගිය බව නොරහසකි, thilina91 දැන් වෙනත් ID එකකින් එලකිරි එයි එය අප දනිමු, maduranga_it වෙනත් ID එකකින් එලකිරි එයි, shiyan_786 අතීතය පසෙක දමා ලන්තේ සමඟ මිතුරුවිය. අළුතෙන් කොන්ඩමයට පැමිණි ටික දෙනාද එන්නට පෙර සිටම සාමගිවිසුම් ගසා ලන්තේ යෑම බක්කාට නොරිස්සුම්දෙයි. geethq, DAMER දැන් ලන්තේය. Godage, creativeN, Inshaffadhil කරකියාගැනීමට දෙයක් නැතුව සිටී. කෙසේ හෝ බක්කා විනාශවිය.
අදටත් මං දන්නැ කවුද මේ හුට්ට කරපු එකා කියල.