gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකෙකුට බැන එයින් ඔබ සතුටක් ලබන්නේ නම් ඔබ මානසික පීඩනයකින් පෙලෙන්නෙකී.
    එසේත් නැත්තම් පිස්සෙකී.
    කරුණාකර ස්වාධීනව ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.
    අම්මත් නෑ පුතත් නෑ.... ෂොපිං ගිහින්......
    එපා වෙනව බන් සුත්ත....
    අඩියක් ගහන්නමයි හිත
    කවද වෙනකම් විදේශීය එවා බලන්නද බන්? මටනම් ඒවා තිත්ත වෙලා දැන් ලංකාවේ දේශීය අපේ සිංහල ඒවා ඕනි රත්තරනේ උබල එපා කියලා පොරටෝක් දෙයි එත් උඹල හිතට එකඟව කියපන් ඕනිද එපාද? කොහොමද යුරේනි එහෙම පෙන්නන්න කොට අම්මා ආශික් එක මටනම් ඉන්න බැරියෝ
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
    ඔය රොටිය අර කඩේ තුනී කරනවා වගේ ගගහා තුනී කරන්න ඕනෙද නැත්තං රෝලර් එකකින් තුනී කලාම ගොඩද?
    මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න



    පුළුවන්තරම් වැදගත් අදහස්.. තියන මතවාදීමය ගැටළු
    එකට රිදුනා නේ ... ඔටුපුකේ බිදුණු කැටයම් ..
    ගුනෙත් එක vM එකේ උරු මුණ ගැන කතා කරලා තියෙන්නේ එක සාධාරනයිද ? ෆේක් නම් නම කියපං තැන තැන බොරු ප්‍රචාර යවන්නේ නැතුව .. අපි කියන එක මුනට කියනවා ... හැංගි හොරා ගැහිලි නැ .. එහෙම කියන්න හේතුත් තියෙනවා .. උබ මට ෆේක් කියා කිය වටේ යන්නේ ඔප්පු කරපංකෝ ..

    ඒ විතරක්ද ..VM එකේ කියන ඒවා ගිහින් ත්‍රෙඩ් එකේ කොටන්නේ, බේල හීන මොංගල් වැඩ කරන්නේ මම ද ? දිල්වාලෙට රිදෙනකොට චංචලා අඩන්නේ ඇයි මාස ගානක් තිස්සේ බලාගෙන හිටියා ..

    උබේ මෝඩ දේශපාලනය පැත්තක තියෙලා හෙළු වැල්ලෙන් බයිසිකල් පැදපන්.. අහන එකම ප්ර්ශනයකටවත් හරියට උත්තර දෙන්න බැරි උබේ දේශපාලනය ..



    ඔටුවාගේ ලෑලි පුකට කොක්කු කොටයි

    [IMG]
    බැනුම් අහන එක නම් කමක් නෑ බං.. ඒත් මේකේ උන්ට උත්තර නැති වුනහම අම්මලව මතක් කරනවනේ.. කොහෙවත් යන උන්ගෙන් ගෙවල් වල මිනිස්සුන්ට කතා අස්සන්නේ මොකටද බං... ඒක නිසා පැත්තකට වෙලා ඉන්න එක හොඳයි..
    නෑ යකෝ... :frown: මම කියන්නේ ඒ වගේ වලි ත්‍රෙඩ් වල ඇවිල්ල අදහස් ප්‍රකාශ කරන්න හිතෙන්නේ නෑ කියලා...:growl:
    උඹනේ බං රිද්දගන්නේ මොකෙක් හරි එකෙක් ආණ්ඩුවට කඩේ යනකොට... :lol: උඹලත් එක්ක ක්අතා කරන්න හිතෙන්නේ නෑ බං ඒ ත්‍රෙඩ් වලදි... :dull:
    උඹව නම් නිතරම දකිනවා සැරටම කඩේ යනවා..... :lol:
  • Loading…
  • Loading…
  • Loading…