Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විදුලියක් කෙටුවා වැනි තද ---------- වැස්සේන්
    අගුලිය ඇරියා වැනි ----------------උළුවස්සේ
    වෙනලිය ගිනි පිබිනේ --------------දොතොලස්සෙන්
    මේ ඔටුලිය ගිනි පිබිනේ -------------පිටි පස්සෙන්
    maam e nisaa neme ban ekata uththara dunne ubatath uba karana dema therum ganna
    e nisaa thamyi thread eka maga haraala aye awe ubata lokuwata yamak kiyanna bari nisaa mama ethana uba wagema hinaa una eka vitharayi kare ubata banne nahane
    sudu
    ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු ,රිදිච්ච සෙට් එකම, අවස්ථාව ලැබුන ගමන් thread එකට පාත් වෙලා. :rofl:
    ඔව් ඔව්.. මාත් දැකල තියෙනවා.. ගෙම්බො, කටුස්සො, කැරපොත්තො, පණුවො, ගෝනුස්සො වගේ සත්තුක් කන්නෙ උන් නේද..? එතකොට ජපානෙ අය ඕවා කන්නෙ නැද්ද..? ජපන් අය බෞද්ධ නේහ්..? කොරියන් උනුත් බෞද්ධ නේහ්..? :/
    කොරියන් එව්වට නම් තීනො නේහ්..?
    ඒවා හොඳද..? කොරියන් ජපන් කියන්නෙ ගොඩක් වෙනස් අයද බං..? මූණවල් නම් එක වගේ..
    ආ.. ඉංශ්‍රීසි තීද.. පොඩ්ඩක් අමාරුයි තේරුම් ගන්න නම්.. අවුලක් නෑ මචං.. තෑන්ක්ස්..
    ඕනිම එකක් බලනවා මචං.. ටීවී සීරියස් නම් දිග ඒවා එපා මචෝ.. බලලා ඉවරයක් කරන්න බෑ.. ත්‍රෝන් එකත් බලන්නෙ නැත්තෙ ඒකයි කතාව කොච්චර සුපිරි උනත්..
    ජපන් ඒවට සිංහල උපසිරැසි තියෙනවද.. තියේ නම් කීපයක් කියපං මචෝ..
    මම හොඳ ටීවී සීරියස් එකක් හොය හොය ඉන්නෙ.. වැඩිය දිගට අදින්නෙ නැති එකක්.. කම්ප්ලීට් සීරියස් එකක් නම් එල.. ඉංශ්‍රීසි ගොඩක් ඒවා බලල තියෙන්නෙ.. :(
    ගේම් වැඩ කරන එව්වා නැහැනේ මචෝ.. :( ස්නයිපර් එලයිට් ත්‍රී එකට යනකං ආපුවා ගහල ඇති.. අලුත ආපුවා වැඩ නෑනේ මගේ ඒකේ..
    Triangle, Prestige වගේ මණ්ඩලේ කචල් වෙන සීන් එකක් නේද බං.. මට තේරුම් ගන්න බෑ ඕක.. බාගයක් ද කොහෙද බැලුවා මතක විදියට ඕකෙ.. එපාම වෙලා වහල දැම්මෙ.. බලමු ආයෙම බාගෙන.. :D
    එල බං.. උඹ බලලා නැද්ද කුතුහලය දනවන ඒවා..? අන්තිමට මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරි සීන් තියෙනනෙ.. එහෙම නැත්තං අන්තිමට මෙහෙම වෙයි කියලා අපේ හිත් වලට ඇතුල් කරලා.. ඒක අපිට හිතාගන්නවත් බැරි විදියට වෙන පැත්තකට අරන් යන ෆිල්ම්ස්..
    Flight
    The Road
    The Theory of Everything
    මේ තුන හැර අනික්වා ඔක්කොම බලල තියෙනව මචෝ.. මේ තුන හොඳයි ද..?
    ඒයි හොඳ ෆිල්ම් එහෙම දන්නැද්ද.. ගිගා හැටක් හම්බවුණා.. බාන්න ඕන හතර වෙනිදා රෑ දොළහට කලිං.. අපරාදෙනේ බං.. උන් දවස් ගාණට හදනව කිව්වෙ බිල් එක.. ඉතිං දවස් හතරට පොඩි ගාණක් වැටෙන්නෙ.. ඒත් ගිගා හැටක්ම තියේ..
    කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...:)අනේ ලොක්කා ශෝයිනේ..:D:love:
  • Loading…
  • Loading…
  • Loading…