asylum Apr 14, 2015 Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
sachith19920726 Apr 12, 2015 b3 නෑ බන් guid එක මොකක් හරි වෙලා අයින් වෙලා.. blacklist කාරය එනකන් ඉන්නෙ ආයෙ දාගන්න
LKS007 Mar 12, 2015 man awa bn auzy dan itn atal eke padamak karagena innwa me nikamata EK eka patte enawa news ekk emma balaganna mekat kanawane ban gotto GT ta danna ona PM eekk
man awa bn auzy dan itn atal eke padamak karagena innwa me nikamata EK eka patte enawa news ekk emma balaganna mekat kanawane ban gotto GT ta danna ona PM eekk
LKS007 Mar 12, 2015 mukut na ban FB ema na dan wahalaa damma hattalama desapalane nisa yaluwo taraha wenawa bageta bagayak inne mole bojjak nathi moda hukannalane ban okkoma mahiyage betta kaala jiwat wena un
mukut na ban FB ema na dan wahalaa damma hattalama desapalane nisa yaluwo taraha wenawa bageta bagayak inne mole bojjak nathi moda hukannalane ban okkoma mahiyage betta kaala jiwat wena un
crazybuddy Mar 8, 2015 සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
crazybuddy Mar 5, 2015 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
gayankuwait Mar 4, 2015 මේ මොඩ්ල් එකේ එවුන්ගෙන් දාන මාන පින්කම් ගැන බලාපොරොත්තු වෙනවා කියලා හිතන එකත් හිනා යන සින් එකක්! මොන දාන ද යකෝ මුන්ට! ඕනෙනං නොමිලේ ඩිල්ඩෝ ටිකක් බෙදලා දායි කොල්ලුපිටියේ ගණිකා මඩමක් ගාව!
මේ මොඩ්ල් එකේ එවුන්ගෙන් දාන මාන පින්කම් ගැන බලාපොරොත්තු වෙනවා කියලා හිතන එකත් හිනා යන සින් එකක්! මොන දාන ද යකෝ මුන්ට! ඕනෙනං නොමිලේ ඩිල්ඩෝ ටිකක් බෙදලා දායි කොල්ලුපිටියේ ගණිකා මඩමක් ගාව!
gayankuwait Mar 2, 2015 කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..
කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..