mAjIc hAt Mar 8, 2015 අඩේ එහෙමද මන් ඊයෙයි පෙරෙයිදයි නම් ආවේ නෑ බන් ඉන්නවා බන් උඹට කොහොමෙයි චීයා අනේ.....නරක හුත්ති
crazybuddy Mar 8, 2015 අලුත් විස්තරයක් නම් නැහැ මචෝ.. පරණ විදියම තමා.. කලින්ට වඩා ටිකක් බිසී මේ මාසෙ.. ගියපාර පිස්සු කෙලලා මේ මාසෙ ගිය මාසෙ වැඩත් එක්ක කරන්න වෙලා.. හරි හරි ගිහින් වරෙන්.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! ගුඩ් නයිට්!
අලුත් විස්තරයක් නම් නැහැ මචෝ.. පරණ විදියම තමා.. කලින්ට වඩා ටිකක් බිසී මේ මාසෙ.. ගියපාර පිස්සු කෙලලා මේ මාසෙ ගිය මාසෙ වැඩත් එක්ක කරන්න වෙලා.. හරි හරි ගිහින් වරෙන්.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! ගුඩ් නයිට්!
dinuka rukshan Mar 8, 2015 තුක් වේසි... ගෑනු සංහතියම එපාවෙනවා. බලකො හැටි. මෙලෝ රහක් නෑ.. ඕවා දැක්කම නැග්ග එකත් බහිනවා
arsehole-froce Mar 8, 2015 මං වෘතිය දේශපාලණය කරන්නෙ නෑ මචං, මගේ ෆැමිලි එකේ මාර්ක්සිස්ට්ල ගොඩක් ඉන්නව, රටේ ප්රජාතන්ත්රවාදය ගැනයි මම කරදර වෙන්නෙ. උම්ඹලගෙ ලිබෙරල් දර්ශනයෙන් මට වැඩක් නෑ. මම ඇමරිකාවට *ක දෙන එකෙකුත් නෙවෙයි. ඇමරිකන් කල්චර් එක ප්‍රොමොට් කරන පෝස්ට් දාන්න එපා.
මං වෘතිය දේශපාලණය කරන්නෙ නෑ මචං, මගේ ෆැමිලි එකේ මාර්ක්සිස්ට්ල ගොඩක් ඉන්නව, රටේ ප්රජාතන්ත්රවාදය ගැනයි මම කරදර වෙන්නෙ. උම්ඹලගෙ ලිබෙරල් දර්ශනයෙන් මට වැඩක් නෑ. මම ඇමරිකාවට *ක දෙන එකෙකුත් නෙවෙයි. ඇමරිකන් කල්චර් එක ප්‍රොමොට් කරන පෝස්ට් දාන්න එපා.
arsehole-froce Mar 7, 2015 Mama group ekak heduwa Ape president promote karannai. Ara maha Gobbaya nawaththanai. balapanko. Anti fascist Movement
Mama group ekak heduwa Ape president promote karannai. Ara maha Gobbaya nawaththanai. balapanko. Anti fascist Movement
shenic Mar 7, 2015 එල මචෝ.. හොඳ thread එකක්.. හොඳ අදහස් ටිකක් හුවමාරු කර ගන්න පුළුවන් මාතෘකාවක්.. ඉස්සර කතා කල එවුන්ව ගෙන්න ගන්න බලපන් VM/PM දාලා... මමත් ඉතින් අදහසක් දැම්මා.. ගොට්ටෝ හිටියට අවුලක් නෑ. එත් ගොට්ටෝ එක්ක වාදයකින් ඇති කිසි පලයක් නෑ. නිකන් ලේ රත් වෙනවා විතරනේ..
එල මචෝ.. හොඳ thread එකක්.. හොඳ අදහස් ටිකක් හුවමාරු කර ගන්න පුළුවන් මාතෘකාවක්.. ඉස්සර කතා කල එවුන්ව ගෙන්න ගන්න බලපන් VM/PM දාලා... මමත් ඉතින් අදහසක් දැම්මා.. ගොට්ටෝ හිටියට අවුලක් නෑ. එත් ගොට්ටෝ එක්ක වාදයකින් ඇති කිසි පලයක් නෑ. නිකන් ලේ රත් වෙනවා විතරනේ..
shenic Mar 7, 2015 ela machan mama [bump] ekak damma thread eka user_cp eke penenna. kiyawala reply ekak daannam ko..
gayankuwait Mar 6, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=17997815&postcount=205 මට එරෙහිව හො පක්ශව යමක් පවසන්න මෙ කාලයයි
http://www.elakiri.com/forum/showpost.php?p=17997815&postcount=205 මට එරෙහිව හො පක්ශව යමක් පවසන්න මෙ කාලයයි
Maxxwell Mar 6, 2015 මොනා හරි ඔය වැදගත් සයිට් ටිකක් දියන්කෝ. වැල නෙවේ. ලඞ්කාවේ නිවුස් සයිටුත් නෙවේ. මොනා හරි ඩේලී අප්ඩේට් වෙන සයිට් ටිකක්
මොනා හරි ඔය වැදගත් සයිට් ටිකක් දියන්කෝ. වැල නෙවේ. ලඞ්කාවේ නිවුස් සයිටුත් නෙවේ. මොනා හරි ඩේලී අප්ඩේට් වෙන සයිට් ටිකක්
crazybuddy Mar 6, 2015 මං හිතන්නෙ මචෝ Hotspot Shield දාන් හිටපු නිසා කේස් එක වෙන්න ඇත්තෙ.. එහෙම කේස් එකක් තියෙනවා.. සමහර වෙලාවට එළකිරියෙ දාන පිංතූර පේන්නෑ.. Hotspot Shield දැම්මාම පේනවා.. සමහර පිංතූර Hotspot Shield දැම්මාම පේන්නෑ.. ඕෆ් කලාම පේනවා..
මං හිතන්නෙ මචෝ Hotspot Shield දාන් හිටපු නිසා කේස් එක වෙන්න ඇත්තෙ.. එහෙම කේස් එකක් තියෙනවා.. සමහර වෙලාවට එළකිරියෙ දාන පිංතූර පේන්නෑ.. Hotspot Shield දැම්මාම පේනවා.. සමහර පිංතූර Hotspot Shield දැම්මාම පේන්නෑ.. ඕෆ් කලාම පේනවා..
crazybuddy Mar 6, 2015 ඕක පේනවා බං.. මම පෙලක් ඉමේජස් බ්ලොක් කරනවා ඇඩ්බ්ලොකර් එකෙන්.. සයිට් එකත් එක්කනේ බ්ලොක් වෙන්නෙ.. ඒකද දන්නෑ බං.. :/
ඕක පේනවා බං.. මම පෙලක් ඉමේජස් බ්ලොක් කරනවා ඇඩ්බ්ලොකර් එකෙන්.. සයිට් එකත් එක්කනේ බ්ලොක් වෙන්නෙ.. ඒකද දන්නෑ බං.. :/
TomCat077 Mar 5, 2015 මචන්, කෙල්ලෝ තනියම ගෙදර ඉන්නකොට, සැටියක් උඩට වෙලා හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවා කියන්නේ ඇත්තද ?