crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යු නෝ වට්.. පක් යූ.. යූ ක්‍රේසි ඈස් බිච්.. ගෝ පක් යුවර් සෙල්ෆ් ඩික් හෙඩඩ් ඈස් හෝල්

    දැන් ඉතිං කෙල්ලෙක් හොයාගෙන මාසෙන් පෙට්ටිය කැඩුවනම් වැඩේ හරි. එතකොට ඒකි ඒවි මගේ පස්සෙන්..

    :lol: කෙල්ලෝ ඉන්නවා ඕන තරම් පොඩක් හොදට ටෝක් කරන්න පුළුවන් නම් අවුරුදු 70 නාකියෙක්ට උනත් අල්ලන පුළුවන් බන් ... නුවර එලිය වගේ ඇත ගම පළාත් වලින් ජොබ් වලට ඇවිත් සදා අනාථ වෙන පොඩි කෙල්ලෝ ඕන තරම් බන් ... ගොන් නැත්නම් අවංකව ලව් කරන්න උනත් අවුලක් නැ ..
    බැඳපු එකියාගෙන් රැවටුනා... ඊට පස්සේ අනිත් ඒකිගෙන් රැවටුන... පස්සේ දැන් ඒකිගෙන් අයිත් රැවටෙන්න ගිහින් බේරුනා.. අනේ මන්ද මට ඉස්සරහට කොහොම කෙල්ලෝ විශ්වාස කරන්නද කියල..
    දැන් ඉතිං කෙල්ලෙක් හොයාගෙන මාසෙන් පෙට්ටිය කැඩුවනම් වැඩේ හරි. එතකොට ඒකි ඒවි මගේ පස්සෙන්..
    මොකද බන් ගෙට වෙලා ළමිස්සි වගේ ? දැන් පෙන්නවත් එන්නේ නැ ලොකු ළමයා
    ගැනු තමයි ඉතිං වග කියන්න ඕන ..
    වනචර කෙල්ලෝ , සුදු කෙල්ලෝ කළු කෙල්ලෝ , මම ආසකරන තල එළලු කෙල්ලෝ ,
    උබගේ ඔළුවේ හොල්මන් කරනවා ..
    රැට නිදියන්න දෙන්නේ නැ,
    බිජි කොටේ මිරිකලා හපලා සුප්පු කරලා කොනිත්තලා
    උබව වල්මත් කරලා ...
    මට දැන් කෙල්ලෝ ඇලජික් බං... ප්රෝපොසල් එකෙන් සෙට් උන කෙල්ලත් මල හොන්තුවක්.... එකී කලින් බැඳපු එකියක් කියල අද හොයාගත්තේ... තවම අරුට විරුද්දව නඩු දාලත් නැහැ... නවත්තල දැම්මා.. දැන් දුකයි නිකන් තිබුන තැටියේ රොටියක් පුච්චගන්න බැරි උන එකට.... ජීවිතේම බඩු ගහ ගහ හිටියනම් සැපක් කියල හිතෙනවා මෙහෙම වෙද්දී..
    :rofl: 4G ගත්තද? එළ එළ..
    සිරාවට, ඒ දවස් වල එළිවෙනකල් නිදි මර මර පට්ට ෆන්.. :yes:
    නෑ මචන්..නිවාඩුවක් අල්ලලා එන්න ඕනේ cod සර්වර් එක පැත්තෙත්.. :D
    රිදුනාද අම්මේ
    සීස කරද්දි
    ඇඩුවද අම්මේ
    කටුව අනිද්දි
    දැනුනද අම්මේ
    කුසය කපද්දි
    හිරි වැට්ලා නේ
    නුබට නොදැනෙන්නේ
    කොෂ 7 ක්
    ඇතුලේයි මා ඉන්නේ
    හතම කපාලයි
    උඩට ගේනේන්නේ
    අම්මේ
    ඔබට රිදෙන් නැ
    ඔබ
    බාගේට මැරිලා
    මාව දැකලා නුබ
    හිනා වුනාද
    ලගට ගන්න බැ
    නුබේ හයිය නැ
    පෙකනි වැලේන් මා
    වෙන් කර දැන්මාලු
    අම්මාගේ
    කුස තුල
    මැහුන් හතක් මස
    මලකද සේ
    එලියට දැම්මාලු
    මුත්‍රා කලේත් ඇදෙදිලු
    මා ඇල්ලිමටවත් පනක් නැලු
    දවසක් යන්නට ඉස්සර නැගටින්න වුනාලු
    මාගේ අම්මා මා දැක සතුටු වුනාලු
    හිමින් හිමින් ඇවිද මගේ වැඩ කරාලු
    දහ දුක් විද මගේ අම්මා මා හැදුවලු
    දිවි ඇති තේක් මගේ අම්මා හට මා ආදරේයිලු
    කුසේ තියන් දුක් වින්දෙත්
    එලියට ගන්නට වද වින්දෙත්
    ජිවිතයේ හැමදාමත් බිය වුයේත්
    මා නිසානේ හැම දේමත්
    මතු බුදු වන්නට මගේ අම්මා
    දෙයත් නමා දේපා වදිමි මගේ අම්මා
    අපෝ එහෙම කරේ දාගෙන ලව් කරන්නේ නෑ බං මම.. දැන් මේ සතියේ යන්නේ නෑ.. ඊලග සතියේ ආයේ යනවා sunday බලල එන්න... අවුරුද්දනේ බං...
    ෆිල්ම් බැලුවෙ නෑ බන් අලුත් ව.. බාල එහෙම්ම තියනව.. fury,redirected අර penguins from madagascar එක එහෙම.. තාම බැලුවෙ නෑ බන්.. tv series නම් තියනව අම්බානෙට බාපුවා බලන්න ඕන
    ඒකෙත් ඔය වගේ type කරන්න පුලුවන් බන් ,ඕනම තැනක සිංහලෙන් වදිනවා :yes:
    ඔව් මිනිහා හොද පොරක් එත් මානසික අවුලක ඉන්න තත්වයක් මට නම් පෙන්නේ එක නෙවේ බන් දැන් නම් මම යනවා Gn8 සැපෙන් සතුටෙන් ඉන්න ..:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1665716&page=77

    ඔව් බන් ලස්මන් අයියා සෙට් උනා හිනා බෝවෙනවා මිනිහා මාස 06න් රහත් වෙනවලු දැන් නිර්වානේ ඉන්නේ .. මම මේ මිනිහාගේ දාතු වහන්සේලා ටික එකතු කරගන්න පොරකනවා :lol: වැඩේ කියන්නේ මිනිහා සිරිදම්මගේ බන අහලා රහත් වෙන්න යන්නේ :lol: මිනිහාගේ වදන් දැකලා පෙන්ටියක් හදාගෙන ආයෙත් අවා බන් ..
    යු නෝ වට්.. ෆක් යූ.. යූ ක්‍රේසි ඈස් බිච්.. ගෝ ෆක් යුවර් සෙල්ෆ් ඩික් හෙඩඩ් ඈස් හෝල්
  • Loading…
  • Loading…
  • Loading…