maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි බන් 2009 පස්සේ උතුරේ තිබ්බේ සිවිල් පාලනයක් නෙවෙයි ද???
    හපොයි... දැන් මහින්දව මතක් වෙනවද??? අධි අරෂිත කාලප අයින් වෙනවා... හමුදා කඳවුරු ගැලවෙනවා... ජාතික ගියට කෙලවෙනවා... මුහුදු කොටි නායිකාව නිදහස් කරනවා... උතුරු මුහුදේ ඉන්දියාවට ධිවර කටයුත් වලට අවසර දෙනවා, උතුරේ යුධ අපරාධ සම්බන්ධ ලියවිලි සම්මත වෙනවා... ඔව් ඔව් මහින්දයි යහපාලනයයි දෙකම එකයි!!!! දැන් සනීපයි නේද???? දන්නවද බන්. මේ වෙන දේවල් වල පව් උඹලට අයිති.. මොකද රටකට ඕන කරපු අපමණ වෙනස හදලා දෙන්න උදේ රෑ උඹලත් වෙහෙසුනා නේ..
    මේ දවස් වල ෆට්ට වැඩ බන්, ඒකයි, වැඩිය සද්ද නැත්තෙ ..
    මචො දැන් ටිකක් කර්ය බහුලයි, අපි මාතර පොඩියට වැඩ පටන් ගෙන යනවා, පුලුවන් විදියට එවට සහ යොගය දෙනවා.
    හුජ්ජකර බිජ්ජ කොයිතරම් වෙලා ගැසුවත් අන්තිම බින්දුව ජොකා සතුය.
    කොහොමද මචෝ? මම වැඩ වලට හොදටම හිරවෙලා. බිස්නස් එකයි ජොබ් එකයි සේරම. මම තව අව්රුද්දකින් ජොබ් කිරිල්ල නවත්තලා බිස්නස් එක කරන්න ඉන්නේ
    අන්න ඒ කෙළින් හිටන් දෙයක් කියන්න බැරි කම තමා ලොවෙත් JVP එකේ ගැටළුව...
    එක්කෝ 1 නැත්තන් 2.. මේක එහෙම නෑනේ 2 කියල කෙලින්ම කියන්නේ නැතුව 2 පැත්තට බර වෙන්න 1.8 කියනවා...
    දැන් උඹ කිව්වට අපි පොදු අපේක්ෂාව කියන සංකල්පයට සහය දුන්න මිසක් පුද්ගලයෙක් රජ කරන්න සහය දෙන්නේ නැහැ දෙන්නේ නෑ කියල JVP එක කොහොමද පොදු අපේක්ෂාව කියන එක තීරණය කරන්නේ... පොදු අපේක්ෂාව තීරණය කරන්නේ මිනිස්සු.. අවසානයේ රටේ පොදු අපේක්ෂාව උනේ මෛත්‍රී.. ඉතිං JVP එක ඒක නියෝජනය කරෙත් නැහැ නේ... කොමිෂන් සභා සහ විධායකය අහෝසි කරන්න JVP එකට බැහැනේ... එහෙම අපේක්ෂාවක් තියෙනවනං කරන්න ඕනේ ඒක ප්‍රතිපත්තිය කරන් ආපු අපේක්ෂකයාට සහයෝගය දෙන එක... මට දෙයක් කරන්න බැරිනං මං මොකද්ද කරන්නේ... කරන්න පුල්වන් එකා ලව්වා කරවගන්න ඌට උදව් කරනවා.. දැන් JVP එක එහෙම කරාද.. මොකද්ද එහෙනං උන්ට ඔය ඕනයි කියන අහෝසි කිරීම... කොහොමද උන් එක කරන්න ඉන්නේ... ඔව් හරි.. මෛත්‍රීගේ වැරදි වලට කොහොමත් JVP එක වග කියන්න ඕනේ නෑ..
    මොකද මෛත්‍රී වෙනුවෙන් JVP එක කරපු දෙයක් නැහැ නේ.. ඒවගේම තමයි මෛත්‍රී කරන හොද දේවල් වල ලකුණුත් JVP එකට යන්න අවශ්‍ය නෑ... ඕකට කියයි අපේ බලපෑම් මත අපේ හෙළිකිරීම් හමුවේ අපි අපිට අවශ්‍ය ජයග්‍රහණ ලබාගත්තයි කියල... නෑ එහෙම එකක් නෑ...උන් බොහොම නිව්ට්‍රල් පක්ෂයක්... අපිට ඕන මෙහම දේවල් මෙහෙම පාලන ක්‍රමයක් අනංමනං ජාති දාහක් කියනවා... දෙකෙන් එකයි.. එක්කෝ උන්ට ඕන දේවල් උන් පාළනයට ඇවිත් කරන්න ඕනේ... එක්කෝ උන්ගේ දුර්වල කම තේරුම් අරගෙන පුළුවන් මිනිහට සහයෝගය දීල තමන්ට ඕන දේවල් කරවගන්න ඕනේ...
    ඔය දෙකම නොකරනවනන් මොකද්ද දැන් JVP එක කරන්න ඉන්නේ..
    සෘජුව දායකත්වයක් නොදැක්වුව වෙන්න පුළුවන්.. නමුත් JVP එක වක්‍රාකාරව සහයෝගය දැක්වුව කියන එක උඹ පිළිගන්නවද?
    චු කොල්ලෙක් නෙමේ බිජ්ජෝ... 11ට තව ටිකයි මදි... කෙල වෙනවනේ පොඩ්ඩක් පොද්ද අඩු උනාම... :/ එකයි බන්... එකෙක් නෙමේ... 3දෙනෙක් කපලා... එකයි ග්ර්ර්
  • Loading…
  • Loading…
  • Loading…