ආ එල මචන්,මම ඔයාට කී එකක් හොයලා දෙන්නම් ඒකට...
මචන් ඔයා ගැලපෙන font එකක් දාන්ඩ..මගෙ avatar එකේ තියෙන silver color එක හොඳයි නේද..නැත්නම් black color උනත් හොඳයි..ටිකක් දිලිසෙන් විදිහට අකුරු ටික..
ආ . තව අකුරු වල සයිස් එකටම ඉමේජ් එක හදමුද...නැත්නම් ඉමේජ් එක ලොකු වැඩිවෙයි 200x225 වගේ
