Dilwaale
Reaction score
761

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හා හා උබ ඔන්න බුලත් කොලේට පොල්ල තියලා මහින්දගේ ටාන්කුරුලු සංවිදානයට බැදිලා.. :lol:
    මහින්දට අමුඩේත් නැ බන් දැන් යන්තම් ජාමේ බේරාගෙන ඉන්නවා පන්සල් අස්සේ රිංගගෙන නැත්නම් ඔකාත් ගල් ගෙට තමයි තල්ලු කරන්නේ .. :)
    එලියට බැහැලා බලපන් මිනිස්සු මහින්ද ගැන කියන කතා .. රෙවෙයි උබට ..
    උබ ඔය මැදමුල්ලේ වක්කඩේ පහල උන් එක්ක කතා කර පලියට රටේ ජනතාව ආකල්පය මනින්න බැ..
    මහින්දගේ රෙදි කැඩිලා තියෙන්නේ පවුලම දාලා ඇරලා තියෙන්නේ තව ඕකාට අදින්න රෙද්දක් නැ ..
    උබ බොරුවට කඩේ ගියාට මහින්දට ලැබෙන ඉටි ගෙඩියක් නැ බන් ..
    තව ටිකදවසක් අරෙන් මෙහෙන් මිනිස්සු දාලා උත්ගොෂණ අරවා මේවා සල්ලි විසික් කරලා කලාට ඕවා හැමදාම කරන්න බැ .. දැන් ජනතාව බුද්දිමත් මිනිස්සු පාරට බහිනකොටම දන්නවා මේ මහින්දගේ ජංගි හෝදන උන් කරන වැඩ කියලා එකෙක් වත් ගන්ගන්නේ නැ :lol: උබත් ශේප් එකේ යාපලනයට සෙට් වෙයන් වෙන කරන්න දෙයක් නැ ..:)

    බුලත් කොලේ බුලත් හපේ වෙලා නේද මචන් ..
    කලකම් පඩිසම් දෙනවා කියන්නේ ඕක තමයි පක්‍ෂය 4කට කැඩිලා වගේ මට පෙන්නේ .. රනිල් නම් රෙද්ද බේරාගෙන කොහොම කොහොම හරි රොදේ තල්ලු කරගෙන යනවා එත් බුලත් කොලේ සදා අනාථයි වගේ:sorry: ..

    එක නෙවේ මචන් කොහොමද අවුරුදු එහෙම මෙදා පාර ලංකාවේ මිනිස්සුන්ට අවුරුදු ජයටම තියෙයි වගේ පාරක තොටක යන්න බැ සෙනග පිරිලා ෂොප්න් කරනවා බලන බලන හැම තැනකම යහපාලනය :yes:.. උබ එහෙමත් අවුරුද්දට ජයටම ලෑස්ති වෙනවා ඇති නේද ?
    මට සනීප නෑ බන්.. උණ ගැනිලා.... දැන් දවස් ගානක්... වැඩිය කිරිය පැත්තේ එවුනේ නෑ... :(
    දිල්වාලේ කියන්නේ මල කරදරයක්. මූ බොරුවට යහපලනෙට බනින්නේ. මූ ඇත්තටම මහින්ද විරෝදී පුද්ගලයෙක්. මූ කවුද ?
    මචං මේකයි මහින්දගේ කලේ කවදාවත් අපිට නම් දේශපාලය කරන්න දුන්නේ නැහැ උතුර. ජවිපෙට හිතවත් කියන හැම මිනිහටම ගෙදරට ඇවිත් හමුදාව රැස්වීමක් වත් තියන්න එපා කියල තර්ජනය කරලා තිබුන. අඩුම ගැනේ 20 විතර එකතු කරගෙන ගෙදරක කතා කරන්න වත් බැරි තරමට. එහෙම පාලනයක් තිබුන නිසා තමයි දෙමල සන්දනෙට් ඔච්චර රගන්න පුළුවන් උනේ. මම දන්නේ නැහැ ජවිපෙට විතරක් දාපු තහනමක්ද කියල එවෙගේ සිද්දි උන එතනින් පේනවා හමුදාව දැම්මල සිවිල් පාලනයට කරපු බලපෑම
    මහින්ද එළව්චාපු එක හොදයි කොහොමත් මහින්ද කියෙන්නේ පවත්නා ප්‍රශ්න වලට විසදුම නෙමයි. අපිට පව් හෝ පින් සිද්ද වෙන් එක ඉතිහාසය තීරණය කරවී. කොහොමත් මහින්ද පරද්දල රනිල් ගේන්න වත් , මයිත්‍රී ගෙන්න වත් පුද්ගලයෙක් රජ කරන්න අපි කොහෙවත් කතා කරලා නැහැ. අනික මචං මහින්ද ට තව අයුරුදු 2ක් ඉන්න තිබුන නේද?? මහින්දම තමයි එක නති කරගත්තේ එක අපේ වැරැද්දද ?? බලාගෙන් ඉන්නව මොකද වෙන්නේ කියල කොහොමත් මහින්දත් ඉන්න කලේ අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ. පහා දුන්න, ඒ නිසා මහින්දට යන්න උනා. උතුර සිවිල් පාලනයකට නතුවෙන් එක හොදයි. මොකද රට දෙකට නොකදී තියෙන්නේනම් දෙමල මිනිස්සුත් හිතන්න ඕනි ලංකාව උන්ගේ රට කියල. උන් එහෙම හිතන්න නම් උන්ට සිවිල් පාලනය අනුගත් වෙන්න් දෙන්න ඕනි. කැමති පක්ෂෙක ජන්ද කරන්න දෙන්න ඕනි එතනින් එහාට දගලනවනම් එකට වශය පියවර පාලකයෝ ගන්න ඕනි. බලමි ඉසාරහට කොහොමත් යහපාලනය පිලිවද 100 % හරි කියන්නේ නැහැ
    අපි නම් වැරදි දකිනවා. මහින්දගේ පාලනයේ තිබ්බ ගති ගුණ එහෙම පිටින්ම යහපලනේයේ තියනවා. ඒ නිසා උබලට නම් දුක් වෙන්න් දෙයක් නැහැ. උබල ප්‍රිය කරමු මිනිසුන්ට අමහිකම් දීල thiyanava
    වැඩ වැඩි බන් මල්ලී ,,,වෙලාවක් නැහැ බන්
    මොනවා කරලවත් නිදහසක් නැහැ
    උබ අවුරුද්දටවත් අපේ ගෙවල් පතේ වරෙන් කෝ
    හුජ්ජකර බිජ්ජ කොයිතරම් වෙලා ගැසුවත් අන්තිම බින්දුව ජොකා සතුය.
  • Loading…
  • Loading…
  • Loading…