KPZ
Reaction score
1,622

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මට බොළ එහෙනං අමාරු වෙනවා බං වැඩේ ලොවෙත්..
    තව බලහං හොයල...
    උඹ ආව පරක්කු වැඩි උනානේ..
    අඩෝ මේ මේ..
    මල් බබාට පොඩ්ඩක් ටෝක් කරලා බලපන්...
    ඇතුලට දාගන්න පුළුවන් නං ලොවෙත් ගොඩේ ගොඩ..
    ඌ හරියටම හරියනවා මේ වැඩේට..
    kamak naha ban. ubath waren membersla 6k onene. ashmi akka innawa. ubath waren. mama thawa hoyagannam
    ඕනෙනං එන්නං..
    ඒ උනාට මට වඩා හැමෝම දන්නා හොද රෙපුටඩ් ඩයල් දෙක තුනක් දාගනින් ජාතික ලැයිස්තුවට..
    නැත්තං දිනන්න අමාරුයි බං...
    පුළුවන් තරං එහෙම උන් සෙට් කරගන්න බලපන්.. බැරි උනොත් මම එන්නං ඒකෙ අවුලක් නෑ... බඩියත් මේ ටිකේ ඔන්ලයින් නෑනේ... ඌ හිටියනං හරියටම හරි...
    මම කෝල් කලේ තරහ වෙන්න එපා කතා කරපු විදිය ප්‍රශ්නයක් නම්. 5 හොයාගනින් එක්මනට
    තෙරෙඩ් එක දාන්නයි යන්නේ උබේ යාලුවන්ව කියල ගෙන්න ගනින් එකමනට ත්
    අනිවා අනිවා එකේ ආයේ ඉල්ලන්න දෙයක් නෑ..;)
    මේ ටිකේ පොඩ්ඩක් දරුණුවට ඔන්ලයින් ඉදල උඹේ කැම්පේන් එක කරගෙන පලයන් නැත්තං ලොවෙත් දිනන්න වෙන්නේ නෑ...
    වරෙන් කඹ නූලට..
    මම උඹව කලින්ම යෝජනා කරලා තියෙන්නේ...
    ඇවිල්ල භාරගන්න විතරයි තියෙන්නේ..
    වර වර...
    අඩෝ..
    උඹ ආවම මට මැසේජ් එකක් දාපන්...
    උඹ කැමතිද මෙදාපාර කඹ අදින ටීම් එකක ලීඩර් වෙන්න..;)
    "පීඩනයට එරෙහිව නැගී සිටීමේ අයිතියක් ඔබට ඇත........... එම අයිතිය පාවිච්චි කිරීමට ශක්තියක් ඔබට නොමැතිනම්, ඔබ කල යුතු වන්නේ..... ඔබ වෙනුවෙන් එම අයිතිය යොදාගන්නාවුන්ට බාධා නොවන සේ කටයුතු කිරීමයි .........ඔබ එසේ කරන්නේ නම් එමගින් පමණක් වුවද ඔබ ඔබගේ අයිතිය දිනා ගැනීමට දායක වුවෙක් වනු ඇත........"
    -ඇමෙරිකානු ජාතික
    එල්වියා කරයිලෝ ප්‍රයටෝ -
  • Loading…
  • Loading…
  • Loading…