sudathmadusanka Apr 19, 2015 මට දෙයක් දැනගන්ට තියනවා පොඩි විස්තරයක් දෙනවද..... පාතාල පාදයක් තියන තැනක ගෙයක් තියනවනම් මොනවද ඇතිවන බලපෑම්. පාතාල පාදයක් කියන්නේ මොකක්ද..ඒවා තාවකාලිකව හරි අඩුකරගන්ට ක්‍රමයක් නැද්ද.. අපේ ගේ තියෙන්නේ එහෙම තැනකලු. මෙලෝ දියුණුවක් නැ බන් ගෙදර. දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්ටෝ......
මට දෙයක් දැනගන්ට තියනවා පොඩි විස්තරයක් දෙනවද..... පාතාල පාදයක් තියන තැනක ගෙයක් තියනවනම් මොනවද ඇතිවන බලපෑම්. පාතාල පාදයක් කියන්නේ මොකක්ද..ඒවා තාවකාලිකව හරි අඩුකරගන්ට ක්‍රමයක් නැද්ද.. අපේ ගේ තියෙන්නේ එහෙම තැනකලු. මෙලෝ දියුණුවක් නැ බන් ගෙදර. දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්ටෝ......
KPZ Apr 16, 2015 macho danna danna ayata kiyala apita votes aran denna help ekak widihata :) Please vote for Team KPZ :) http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Wish you a Happy New Year!!!
macho danna danna ayata kiyala apita votes aran denna help ekak widihata :) Please vote for Team KPZ :) http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Wish you a Happy New Year!!!
Mr.Tom Apr 14, 2015 ලැබුවා වූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත්, නිදුක්, නිරෝගී, සැප බල නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අව්රුද්දක් වේවා!
ලැබුවා වූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත්, නිදුක්, නිරෝගී, සැප බල නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අව්රුද්දක් වේවා!
LoriyaK Apr 14, 2015 මගේ ශෝකය මචෝ .. වයසක් අය තමයි ඔය චාරිත්ත බැහැලාම කරන්න දැන් පරම්පරාව ටික ටික ඔය චාරිත්ත වලින් අයින්වෙනවා එකත් ඉතින් හොද දෙයක් නෙවේ බන් ..
මගේ ශෝකය මචෝ .. වයසක් අය තමයි ඔය චාරිත්ත බැහැලාම කරන්න දැන් පරම්පරාව ටික ටික ඔය චාරිත්ත වලින් අයින්වෙනවා එකත් ඉතින් හොද දෙයක් නෙවේ බන් ..
LoriyaK Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මචෝ අපි කබයකට සෙට් උනා උබත් නිවාඩු පාඩුවේ ඉන්නවා නම් ඇවිත් kpz ටීම් එකට vote එකක් කොටලා යන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මචෝ අපි කබයකට සෙට් උනා උබත් නිවාඩු පාඩුවේ ඉන්නවා නම් ඇවිත් kpz ටීම් එකට vote එකක් කොටලා යන්න..
kpgunathilaka Apr 14, 2015 nekath rale mage ekath balala dennako. thread eke dala godak kal. http://www.elakiri.com/forum/showpost.php?p=16645535&postcount=97
nekath rale mage ekath balala dennako. thread eke dala godak kal. http://www.elakiri.com/forum/showpost.php?p=16645535&postcount=97
asylum Apr 14, 2015 Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713