thanujaka Jun 27, 2015 මගේ බිල ගෙවනවා විතරයි යකෝ monthly quota එකෙන් කාලක් වත් මම යූස් කරන්නේ නෑ එක මාසෙකවත්.. මේ මාසෙත් 7GB ඉතුරුයි දැන් මේ මාසෙත් ඉවරයි නේ මොනවා හරි බාල දාන්න බැලුවේ...
මගේ බිල ගෙවනවා විතරයි යකෝ monthly quota එකෙන් කාලක් වත් මම යූස් කරන්නේ නෑ එක මාසෙකවත්.. මේ මාසෙත් 7GB ඉතුරුයි දැන් මේ මාසෙත් ඉවරයි නේ මොනවා හරි බාල දාන්න බැලුවේ...
thanujaka Jun 27, 2015 ඕකේ ඔරිජිනල් DVD එකක් තියෙනවද බං ඇයි? හොර කොපියක් රයිට් කරලා නේද මාර්කට් එකෙත් යන්නේ? ඒ ඇරත් සල්ලි නෑ තමයි ඩො..
ඕකේ ඔරිජිනල් DVD එකක් තියෙනවද බං ඇයි? හොර කොපියක් රයිට් කරලා නේද මාර්කට් එකෙත් යන්නේ? ඒ ඇරත් සල්ලි නෑ තමයි ඩො..
thanujaka Jun 27, 2015 නෑ නෑ තෝ බෑවා ඉදපන් පොලිසියට අල්ලලා දෙන්න.. එල එල.. ලින්කුවක් හම්බ උනා බඩු බෑවෙනවා..:bafffled:
urajdrlk May 13, 2015 හුටා..... දැක්කේ නෑ බං...... FB ගියාට ඔය උඩින් පල්ලේන් කියවනවා මිසක්..... ඕකෙම එල්ලිලා ඉන්නේ නෑ නේ......
හුටා..... දැක්කේ නෑ බං...... FB ගියාට ඔය උඩින් පල්ලේන් කියවනවා මිසක්..... ඕකෙම එල්ලිලා ඉන්නේ නෑ නේ......
Mr.Tom May 11, 2015 මචං ආයිත් ත්රෙඩ් එක ඇක්ටිව් වෙලා. කට්ටියම ඉන්නවා. වරෙන් චැට් එකක් දාන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1648669
මචං ආයිත් ත්රෙඩ් එක ඇක්ටිව් වෙලා. කට්ටියම ඉන්නවා. වරෙන් චැට් එකක් දාන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1648669
Mr.Tom Apr 27, 2015 මචං Vehicle Emission Test ගැන ත්රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
මචං Vehicle Emission Test ගැන ත්රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
meeka Apr 23, 2015 Please vote to agresha and give a support http://elakiri.com/forum/showthread.php?t=1673094
maxboysl Apr 20, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1672315 මචං රන්දික මෙන්ඩිස් වොට් එකක් දීපන්කො කොල්ල
KPZ Apr 20, 2015 Hi bro help 1kak one! Elakiri Awrudu Kumara Tharagaye "crazybuddy" wenuwen oyage vote 1ka denna puluwan nam:yes: http://www.elakiri.com/forum/showthread.php?t=1672315 Thank you :)
Hi bro help 1kak one! Elakiri Awrudu Kumara Tharagaye "crazybuddy" wenuwen oyage vote 1ka denna puluwan nam:yes: http://www.elakiri.com/forum/showthread.php?t=1672315 Thank you :)
Mr.Tom Apr 19, 2015 අලුතින් ත්රෙඩ් එකක් දැම්මා මචං http://www.elakiri.com/forum/showthread.php?t=1672320