ආපු ගමන් ගියා බං.. ඔන්න දැන් තමා හරියටම ලොග් උනේ.. එන්න බැරි උනා පහුගිය ටිකේම.. අප්‍රේල් මාසෙ වැඩ වැඩියි ටිකක්.. කිරියට ආවොත් වැඩ කරගන්න වෙන්නෑ.. ඒපාර නිවාඩුවක් නෑ අවුරුද්දට හරියට.. ඒක නිසා ටිකක් බැහැලා වැඩ කලා බං..අඩෝ උඹලා කඹ අඳිනවා නේහ්.. මට PM එකක්වත් දාලා නෑ වේසි..

එල එල අවුලක් නෑ.. මං කොහොමත් කිරියෙ කඹ සීන් වලට එච්චර ආසා නෑ..
සුභ අලුත් අවුරුද්දක් මචං..


kalin thibbe awama post 200k thiyena ekekta vote karanna puluwan kiyala.ekawenas karapu ekta ape memebrs la 11k danata wiruddai