Magodis-Thuma Apr 15, 2015 පොඩ්ඩක් එහෙනම් කිරියෙන් එලියට බැහැල ගම රට ඇවිදලා වරෙන්! ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතිව! අවුරුදු උත්සව එහෙම නැතෙයි ඔය පැත්තෙ?
පොඩ්ඩක් එහෙනම් කිරියෙන් එලියට බැහැල ගම රට ඇවිදලා වරෙන්! ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතිව! අවුරුදු උත්සව එහෙම නැතෙයි ඔය පැත්තෙ?
Magodis-Thuma Apr 15, 2015 මොන ගුලිද මචෝ - ගුලි තියා අග්ගලයක්වත් හොයා ගන්න නැහැ මේ පලාතේ (නිකන් හිනා වුනේ බන් උබ කියල තියන එක දැකලා)
මොන ගුලිද මචෝ - ගුලි තියා අග්ගලයක්වත් හොයා ගන්න නැහැ මේ පලාතේ (නිකන් හිනා වුනේ බන් උබ කියල තියන එක දැකලා)
Wolverine GTR Apr 15, 2015 Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Rovin Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Vote for Team Henry L :yes: :D Happy New Year Bro !! :)
http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Vote for Team Henry L :yes: :D Happy New Year Bro !! :)
Henry L Apr 14, 2015 Vote for my Team Henry please podi vote ekai denna thiyenne but eka sahena watinawa rep walin salakanu labe me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Suba aluth awuruddak wewa!!!
Vote for my Team Henry please podi vote ekai denna thiyenne but eka sahena watinawa rep walin salakanu labe me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Suba aluth awuruddak wewa!!!
dinuka rukshan Apr 12, 2015 ඇපල් 4යි. මෙන්ඩිස් 4යි. ගෙනාපු වෙලේම 1 මෙන්ඩිස් එකක් ඉවරයි.... ඉස්සලම ගෙනාවේ ඇපල් 4යි මෙන්ඩිස් 2යි. මදිවෙයි කියලා ආයේ මෙන්ඩිස් 2ක් ගෙනාවා. එකෙන් එකක් ඉවරයි. ගෙනාව වෙලේම කෙලියා...
ඇපල් 4යි. මෙන්ඩිස් 4යි. ගෙනාපු වෙලේම 1 මෙන්ඩිස් එකක් ඉවරයි.... ඉස්සලම ගෙනාවේ ඇපල් 4යි මෙන්ඩිස් 2යි. මදිවෙයි කියලා ආයේ මෙන්ඩිස් 2ක් ගෙනාවා. එකෙන් එකක් ඉවරයි. ගෙනාව වෙලේම කෙලියා...
dinuka rukshan Apr 11, 2015 අනේ මන්ද බන් මෙකේම එකෙක්ගෙන් ඇහුවත් උපදෙසක් දෙයි උඹට උබත් හද්ද පරණ එකෙක්නේ ලාවට ඉතින් වේස ගෑණී වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ හිටහන් එච්චරයි කියන්න :yes: තියෙන්නේ දෙයක් කීවට උඹ අහන්නෙත් නෑනේ අමුවට මරු කියෝනවනේ :baffled: කරන දෙයක් කරහන් පරිස්සමෙන් ඉඳහන් :D අහ් මේ පාර විභාගෙත් හොඳට පාඩම් කරලා උපරිමෙන් ඒකත් කරගනින් :angry:
අනේ මන්ද බන් මෙකේම එකෙක්ගෙන් ඇහුවත් උපදෙසක් දෙයි උඹට උබත් හද්ද පරණ එකෙක්නේ ලාවට ඉතින් වේස ගෑණී වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ හිටහන් එච්චරයි කියන්න :yes: තියෙන්නේ දෙයක් කීවට උඹ අහන්නෙත් නෑනේ අමුවට මරු කියෝනවනේ :baffled: කරන දෙයක් කරහන් පරිස්සමෙන් ඉඳහන් :D අහ් මේ පාර විභාගෙත් හොඳට පාඩම් කරලා උපරිමෙන් ඒකත් කරගනින් :angry: