මචං සෙරීනා වැන් එක අවුල්ද ?, මේකේ මොකක් හරි ලෙඩ එන සීන් එකක්ද තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකනම් අඩුයි තමයි එකනම් අවුලක් නැහැ , වැන් එක වැඩි ලෙඩක් නැතුව පාවිච්චියට හොදයිනම් ,
every & hijet සෙරීනා එකට වඩා හොදයිද , මට මේ තුනෙන් හොද එක මොකක්ද කියලා කියපන්කො , ගෙදර පාවිච්චියට .
Pm karapan...ubata pm karanna baha,