-LotusMoon- Apr 16, 2015 මම එනකොට පරක්කු වැඩියි අක්කෝ අද තමා log වුනේ ගොඩක් දවසකින්, ඉවරයි නේද කඹ ඇදිල්ල? ඔයාට PM එවන්න බෑ..
Ereshaz77 Apr 14, 2015 ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!