අවුරුදු මාසෙ නිසා පොඩ්ඩක් බැහැලැ වැඩ කලා මචං.. මොකද නැත්තං නිවාඩුවක් ගන්න හම්බෙන්නෑ.. ගෙදරත් පොඩි වැඩ වගයක් තිබ්බා.. ඒක නිසා අවුරුද්දට සතියකට කලින් මං නිවාඩු ගත්තා.. අනික බං අප්‍රේල් මාසෙ වියදමත් වැඩියිනේ.. ඉතිං ටිකක් වැඩියෙන් වැඩ කරන්න උනා.. කිරියෙ ආවෙ නැත්තෙ මේකට ආවම වැඩ පාඩු වෙන නිසා..