JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේක කරන්නේ අර ග්‍රනයිට් කපන විධියටම තමයි. එක එක එපොක්සි වර්ග දන්නා ඔන මමත් තාම පොඩ්ඩක් ස්ටඩි කරනවා. කොහොමත් ටයිල් වලට වඩා ලාබ වෙන්න ඕන.
    මේවගේ එකක් ලෙවල් එකට කොන්ක්‍රීට් එක දාගත්තොත් අපිටත් පොලිශ් කර ගන්න පුළුවන්
    මම ගෙයක් හදනවා. මම එකට ටයිල් නොවන දෙයක් තමයි පාවිච්චි කරන්න ඉන්නේ. මමත් කරන එකෙන්ක් හොයනවා. බැරිඋනොත් මම ම කරන්න හිතන් ඉන්නේ. බලමු. තව කොන්ක්‍රීට් දලා අර ග්ර්නයිට් කපන මැශිමෙන් කැපුවමත් ලස්සනයි මම මේ වයින් මොනවා හරි කරණව මචන්. උබට කියන්නම්
    උබ ටයිල් වැඩේ මොකද උනේ. මචන් පොඩ්ඩක් බලපන් මේදවස්වල යන දෙයක් තමයි සිමෙන්ති දාල මැශිමෙන් කපන එක. එල ටයිල් වලට වඩා ලබයි ලස්සනයි
    ඒ යුද්ධෙ නෙමේ කුකුලෝහ්..
    මේක රාජධානී හතම කරන විශාල යුද්ධයක් :yes:
    පශ්චාත් යුධ මානසිකත්වය තියෙන්න යුද්දෙ ඉවර වෙන්න එපෑ කුක්කො :lol: :lol:
    ඔව් භය වෙලාම ඉන්නං :yes: :yes: :yes:
    ඩාරියෝ නහාරිස් කිව්වෙ භය තමා මිනිස්සුන්ව ආරක්ෂිතව හංගන්නෙ.. :yes:
    මට භය තියෙනව.. ඒ කියන්නෙ මම දන්නව උඹ හැංගෙන තැන :yes:
    සන්ස් ඔෆ් හාපී කෙනෙකුට කලා වගේ ගානට උඹ හැංගිලා ඉන්න තැනට අනිනව කකුල පසාරු කරගෙන ගිහිං අනික් පැත්තෙන් මතුවෙන්න :lol:
  • Loading…
  • Loading…
  • Loading…