මේ සිකුරාද ආවොත් සලකා බලඤ්ඤං
[IMG][IMG][IMG][IMG]
කැ@@@@ බයික් කාරයෝ මට නම් පෙන්න බැහැ අස්සෙන් දාගෙන යනවා අන්තිමට හැප්පුනහම විසි වෙලා ගිහින් මැරෙනවා අපි නිකන් හිරේ යනවා එ මදිවට බැංකුවේ ඇතුලට යද්දි හෙල්මට් දාගෙන යන්නේ ලොකු සීන් නැතුව හෙල්මට් ගලවලා ගියා නම් ඉවරයි නේ දැන් මංකොල්ලා කෑම් ගොඩක් වෙලා තියෙන්නේ හෙල්මට් දාගෙන සමන්යන් බැංකුවක සිකුරුටි කැම් තියෙනවා එකෙන් ඒ ටී එම් එකට එන උන් පෙනවා හෙල්මට් දාලා ගිට්යොත් කොන්ටෝල් රූම් එකේ කවුරුහරි හිටියොත් එක රිජෙක්ට් කරන්න පුලුවන් ගෙමක් නැහැ ඔන්න ඔකයි තත්වේ රටේ අරක්ශාවට උදක් කරපන් ලොකු සීන් දන්නේ නැතුව