JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕකා එක සැරයක් යන්න ගියා මේකෙ උන් එක්ක මල පැනලා.. නිතරම ඌට හේතුවක් නැතුවත් අනං මනං කියනව කියලා.. මේ පාරත් ඔහොම උනොත් යාවි යන්න.. ලොකු පාඩුවක් බං.. මොකෝ ඕකා නොදන්න ලබ්බක් නෑ.. අනික උඹල වගේම පට්ට හොඳ කොල්ලෙක්..
    කලින් ඉන්න ඇති.. ඒත් අහන්නෙපා බං කවුද කියලා.. මොකක් හරි හේතුවක් නිසානේ වෙන එකක් හදන් එන්න ඇත්තෙ.. අනික ඌ මේකෙන් ඇවිත් මේකෙ උන්ට යහපතක් කරනවා මිසක කැරි වැඩක් කරන්නෙ නෑනේ.. මම බුවා එක්ක ඩේලි චැට් කරනවා බං.. ඒත් මං අහන්න යන්නෑ උඹ කලින් මොන නමින්ද හිටියෙ අනං මනං..
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to JesonRulez again.

    කපන්න බැලුවේ වේසිගේ වටේ ගිහින් එන්නලු.
    පෙලක් තැන් වල උඹ ඌව විහිලුවට අරන් තියෙනවා දැක්කා කුකුලො.. :(
    ඒ වැරැද්ද හදාගනිං.. :(
    මං බොට එදත් කිව්වනේ රේඩියෝ ඇක්ටිව්ට කුප්ප කතා කියන්නෙපා කියලා..
    ඌ මේකට වටින කියන පුද්ගලයෙක් බං..
    අන්න ඒකනේ.. උඹ කැරියා කියලා ඌ දන්නවා..
    අඩෝ මිනිස්සුව විහිලුවට ගන්න එකේ සීමාවක් තියාගනිං..
    මොකටද කුක්කෝ රේප් කපන්නෙ ජීටී අයිය උබලට ඒක තහනම් කරල තියෙන්නෙ
    ආදරේ නැත්නම් ඕව කරන්න එපා බන්.. එකයි error එකක් එන්නේ.
    සමහරවිට අපිට හරියන කෙනා එක පාරටම හම්බෙන්නත් පුළුවන්. ගොඩ තමා.
    සමහරවිට හම්බුනත් අපි අඳුන ගන්නෙ නැතුව අතෑරලා දාල යන්නත් පුළුවන්. දුක තමා. ඒත් ආයෙත් හරි යන කෙනෙක් හම්බවෙන්න පුළුවන්.
    සමහරවිට අපිට ගොඩ දෙනෙක් හම්බ උනත් ඒ එක්කෙනෙක්වත් හරි නොයන්නත් පුළුවන්.
    සමහරවිට ඔය හම්බුන සේරටම පස්සෙ අපිට හරි යන කෙනා හම්බෙන්න පුළුවන්.
    සමහරවිට මුළු ජීවිතේටම හරි යන කෙනා හම්බ නොවෙන්නත් පුළුවන්.
    ඉදින් අපිව කව්රු දාල ගියත් නොගියත් ඒක අපේ අඩු පාඩුවක් නෙමේ. ඒකට හේතුව අපිට ඒ කෙනා නොගැලපීම.
    ඉදින් අපිට ගැලපෙන අය අපි ගාව ඉඳී. අපිට ගැලපෙන අයව අපිට හම්බ වෙයි.
    එළකිරි මචන් උඹ දැන් කොලු කාරයෙක් නෙමේ නිසා සන්තෝසයි
    හැමදාම එකම වලේ බහින කොටත් එපා වෙනවා ඉතින් ..
    ගැනිත් දැනගන්න ඕන හැකියාවන් වැඩි දියුණු කරගෙන දවසින් දවස අලුත් යමක් කරන්න ..
    කොහොම උනත් පිට යන එකා පිට යනවා ..
    පවුල දරුවෝ ගැන අවංක හැගීම තියෙන එකා චිත්ත පස්සේ දුවන්නේ නැ ..
    දෙන දේ කොටාගෙන ඉන්නවා මිසක් ..
    බැදපු අලුත couples දවසේම වගේ sex කරන්න ආසයි ..එකනේ honeymoon එහෙම යන්නේ ..මොකද දෙන්නටම දෙන්නගේ ලෝකේ තනි වෙලා ආදරෙන් sex කරලා ආතල් එකේ ඉන්න ...නමුත් කාලයක් යනකොට husband ට wife එක්කත් wife ට husband එක්කත් sex කරන එක එපා වෙලා තියෙන්නේ ...සමහර wife ලා මාසෙකට 1ක පාරක් වත් කරන්නේ නැ ...එහෙම වෙන්නේ sex හීන වෙලා ගිහින් නිසා නෙමෙයි ..හැමදාම එකම එක්කනෙත් එක්ක sex කරලා එපා වෙලා තියන නිසා ...අපිට උනත් එකම blue film එකක් හැමදාම බලන්න බැනේ ...ටික දවසක් යනකොට එපා වෙනවනේ ..එතකොට අලුත් ඒවා download කරලා බලනවා .....ඕක මිනිස්සුන්ගේ හැටියක් ..ඕනෑම කෑමක් බීමක් උනත් එකම දේ එක විදියට කන්න බොන්නන කැමති නැනේ ..එහෙම එක දිගට කන්න බොන්නත් බැ ...ගෙදර හැමදාම එකම කෑම හදලා එක දවසක් හරි වෙනස් කෑමක් හදපුවාම වෙනදට වඩා බඩ පැලෙන්න කනවනේ ...අන්න sex කියන්නෙත් ඒ වගේ තමා
  • Loading…
  • Loading…
  • Loading…