Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වෙන්න බැරි නැහැ..
    හැබැයි ඕකා මට විරුද්දව thread දාන්නෙ නෑ නෙ බන්..
    මගෙ පිට් එකක් නෙ..
    thread දදා මං පස්සෙන් එන්නෙ ඇයි එතකොට..

    හැබැයි ඕකව 100% confirm උනොත් ඕකගෙ රෙද්ද ගලොනව ඉතිං..
    තව ටිකක් බලහන්..

    :rofl:
    නිකං විහිලුවට කිව්වෙ බං.. VM දැම්මට රිප්ලයි නැති නිසා.. :(
    ප්‍රදර්ශන කාමුකත්වය
    හලෝ මචං.. කොහොමද..?
    kibula kiyala thibe wisthare. hethu kiyanna akamathi samajikayanta bainiva kiyala hithnva. ekayi
    අපෝ ඕකුන්ගෙ කඩේකින්වත් මං කන්නෑ.. හැබැයි ඉතිං තම්බි කඩවලින් තමා ඉලෙක්ට්‍රොනික් කෑල්ලක් එහෙම ගන්නෙ.. සිංහල කඩ නෑ බං ඉලෙක්ට්‍රොනික් කඩ..

    අඩෝ නේපාල් වලට භූමිකම්පාවක් ඇවිල්ලද..? පොඩ්ඩක් හොයල බලපංකො.. :(
    මං ආවොත් උඹව බලලා යන්න එනවා ඉතිං ෆිට් එකට.. :D
    Last Activity: Today 02:58 AM
    Current Activity: Viewing Thread Tech Talk

    නිදාගන්නෙ නැද්ද ෆකෝ..?
    ganne game gahanna, ow salli ithiri wena eka hodyi, habai future proof wenna one mata 1.5 lak wenakan aulak na
    machan me system eka gana mokakda hithanne REDLINE eken thami baluwe

    Intel Core i7 4790
    Gigabyte H97 Gaming 3
    Asus Geforce GTX970 Strix
    2*Corsair Value Select 4GB DDR3 1600MHz
    Western Digital Blue 1TB
    Coooler Master K380
    FSP Aurum S 500W 80+ Gold

    okkotma 1.65 withara yanawa :baffled:

    non k cpu ekak select kare naththe, mata z97 and high frequency ram walata thawath ganak yna nisa overclock koroth. me ganata watinwada? mata thawa awrudu 5k wath aulak nathiweida? meke wenas wenna ona dewal thiynawada ? podi sup ekak diynko :D
    එහෙම සිං එකක් නෙමයි මචං. හැමදේම තිබුන. මම උබට විස්තරේ කියල pm එකක් දැන්නම්
  • Loading…
  • Loading…
  • Loading…