TomCat077 May 19, 2015 Current Activity: Private Messaging kaa ekkada ochchara kathawa මා නිවසේ නැති අතරේ. කවුරුන් හෝ පැමිණ තිබේ. කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ..
Current Activity: Private Messaging kaa ekkada ochchara kathawa මා නිවසේ නැති අතරේ. කවුරුන් හෝ පැමිණ තිබේ. කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ..
hacker T May 19, 2015 අංක 6 ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි. එක ගැනාඬ අඬ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල බලලා , වැරදි හදාගන්න.
අංක 6 ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි. එක ගැනාඬ අඬ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල බලලා , වැරදි හදාගන්න.
Radioactive May 18, 2015 PM reply දාන්න බෑ , full ලූ. ඇයි? මම කිව්වේ ඇත්ත නේ, එයා හෙන පෝසත් ඔහොම හිටියට. එක project එකකින් ලක්ෂ 5,10 හොයනවා කියනවනේ, ඉතින් project 10 වගේ කරොත් කෝටියක් නේ.
PM reply දාන්න බෑ , full ලූ. ඇයි? මම කිව්වේ ඇත්ත නේ, එයා හෙන පෝසත් ඔහොම හිටියට. එක project එකකින් ලක්ෂ 5,10 හොයනවා කියනවනේ, ඉතින් project 10 වගේ කරොත් කෝටියක් නේ.
TomCat077 May 17, 2015 ඔබ ආයෙ ඇවිත් හීනයට මගේ, රිදවන්නෙ ඇයිද හැමදා.. පණ වාගේ ඉන්නවා කියා, හැර දාලා ඔබ ගියේ එදා... මගෙ හිතේ සැනසුම අරන් ඔයා...
ඔබ ආයෙ ඇවිත් හීනයට මගේ, රිදවන්නෙ ඇයිද හැමදා.. පණ වාගේ ඉන්නවා කියා, හැර දාලා ඔබ ගියේ එදා... මගෙ හිතේ සැනසුම අරන් ඔයා...